Kung Fu Panda Torrent Wanted

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    Kung Fu Panda movie එකේ හොඳට සීඩ්ස්, පියර් තියෙන ටොරන්ට් එකක් තියෙනවාද? මම හැම තැනම හෙව්වා ඒත් ලැබුනේ නැ.

    පුළුවන් නම් මට හොයලා දෙන්න Kung Fu Panda DVD Rip, English Subs(මේක නම් අත්*යවශ්*යම නෑ. ඒත් subtitles තිබුනොත් හොඳයි.) තියෙන ටෙරන්ට් එකක් හොයලා දෙන්න
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    vudara said:
    oh man....go to a torrent site and select....
    හෙව්ව හෙව්වා, හොයලා හොයලා අන්තිමට තමයි මෙතන්ට ආවේ. හොඳ එකක් *හොයාගන්නම බැරිවුනා :(