ගොඩක් අයට logical thinking නැහැ.තෑන්ක්ස් මචන් මේක මෙතන ශෙයා කරපු එකට. කොච්චර උන් ගුරුවරයගෙ පැත්ත ගත්තත් මට නම් හිතුන ඔහොම මොකක්හරි අවුලක් ඇති කියලා. අපේ රටේ ගුරුවරයෙක්ට, හාමුදුරු නමකට වැරැද්දක් කලාට මුකුත් කියන්න බෑ. ඔක්කොම එනවා රෙද්ද උස්සන් උන්ව සුද්ද කරන්න. අපිත් හොඳට ඉගෙන ගත්ත උන් තමයි. හොඳ ගුරු වරුන්ට හැමදාම ගරු කරනවා. ඒ උනාට අපේ කාලෙත් හිටියා ඕවගෙ උන්. දැන් උනත් හිතෙනව හොයාගෙන ගිහින් කන රත් වෙන්න එකක් දීලා එන්න. එක එක මානසිකත්ව තියන උන් හැම එකේම ඉන්නවා. උන් වැරැද්දක් කලාම ඒක වැරැද්ද විදිහට දකින්නෙ නැතුව උගෙ තනතුර මේකයි කියලා ඌට සුදු හුනු ගාන්න බෑ. වැරැද්ද කව්රු කලත් වැරැද්දම තමයි
අපි පුරුදු වෙලා ඉන්නේ සමාදන් වෙන්න මිසක්
ධර්මය (හැමදේම වගේ )සොයන්න නෙමෙයි
