Kunu bakkiyata kunu danakota

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: අද උඹේ දවස හොඳයි නිගා. :yes: රෙප් - එක උබටමයි දෙන්න තියන් හිටියෙ.. :D මටත් සිරා හැපි.. :yes: රෙප් මයිනස්!!!! :( මූණවල් ද සිහිවෙන්නෙ? :no: එහෙනම් කුණු දාන්න යන්න එපා ආයෙ, :D කුණු ටික තියාගෙන නිවාඩු පාඩුවෙ ටික ටික කාපන්. :yes:
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ආදර නිගා බැලුමට අක්කා එන...................වා
මට බය වෙලා කොල්ලා දැං හැංගෙන............වා
බියවන්නට එපා අක්කා පවසන...................වා
ආවොත් ඔයාහට පිණි ජම්බු දෙන................වා
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ආදර නිගා බැලුමට අක්කා එන...................වා
මට බය වෙලා කොල්ලා දැං හැංගෙන............වා
බියවන්නට එපා අක්කා පවසන...................වා
ආවොත් ඔයාහට පිණි ජම්බු දෙන................වා

:sorry: - රෙප් එකක් දුන්නොත් නිගාට සෑහෙනවා :yes:
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,910
    12,247
    113
    Behind u :p
    ආදර නිගා බැලුමට අක්කා එන...................වා
    මට බය වෙලා කොල්ලා දැං හැංගෙන............වා
    බියවන්නට එපා අක්කා පවසන...................වා
    ආවොත් ඔයාහට පිණි ජම්බු දෙන................වා

    pini jambu deela wadak naa, meka asa kesel gedi walatane.. :lol:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Uba oya kunu danna yamin gaman ape diha awilla P*ka poddak dunnoth pata pata gala gahala dennawath thibuna oya mathak wena ewa amathaka wenna. :p