Kunuharupa Sir

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Prasanna-Baddewithana-at-Sirasa-A3.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක ගැන මෙහෙම කියන්නම්
    සර් ල ළමයින්ට බැනල එලවන එකෙන් පෙන්නන්න හදනවා අපි ගව විනය තියෙනවා කියල එනිසා ළමයි එනවා
    අනික තමයි මේක හැමදාම කින්ඩි හිනා දාපු සින් එකක් ,එකටයි මල පනින්නේ ,
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සර් ට අරින්න ඕන හින්ද මූ ඒ වෙලාවේ කට වහගෙන හිටියට පස්සේ රෙකෝඩ් කරලා ඉන්ටර්නෙට් එකේ එක පොස්ට් කරලා සර් ගේ කතාව expose කරලා ක්ලාස් වල බිස්නස් කඩල අම්මටයි තාත්තටයි බැනපු එකේ පලිය ලස්සනට ගන්නවා වගේ.

    අපිටනන් ඕව එච්චර අවුලක් නෑ ඔය කේසිරි සර් ලගේ ක්ලාස් ගිය උන් එහෙම දන්නවා බනින්න ගත්තම දවසම ඉවරයි එතන.. ලොල් ඒත් යන එකා ක්ලාස් එකට කොහොමත් එනවා

    කේසිරි සර්:yes::yes::yes::growl::growl::growl:
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    කේසිරි විතානගේ ගුරු පියාණන්ගේ වාග් ශෛලයට් බොහෝ සමානකම් පෙන්වයි... " කාලකන්නි තිරිසනා...." ගොන් ජෝක් එකෙක් දාල හිනා උනහම ජාතකේ කියනවා, මේවා නම් මොනවද මේවට කුණුහරප කියන්නේ කවුද??
     
    Last edited:

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    සර් ට අරින්න ඕන හින්ද මූ ඒ වෙලාවේ කට වහගෙන හිටියට පස්සේ රෙකෝඩ් කරලා ඉන්ටර්නෙට් එකේ එක පොස්ට් කරලා සර් ගේ කතාව expose කරලා ක්ලාස් වල බිස්නස් කඩල අම්මටයි තාත්තටයි බැනපු එකේ පලිය ලස්සනට ගන්නවා වගේ.

    අපිටනන් ඕව එච්චර අවුලක් නෑ ඔය කේසිරි සර් ලගේ ක්ලාස් ගිය උන් එහෙම දන්නවා බනින්න ගත්තම දවසම ඉවරයි එතන.. ලොල් ඒත් යන එකා ක්ලාස් එකට කොහොමත් එනවා

    k siri sir ohoma demawpiyanta bayin na bn. bannath bainne igena ganna deyakne :P
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,083
    1
    16,450
    113
    −273.15°C
    පන්ති වල ඕන තරම් සර්ලා කොල්ලන්ට පො**යා කියලා බනිනවා.
    කොච්චර බැන්නත් ළමයි යනවා ඒ පන්ති වලට.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hina yana katha kiwwa nisai hina une kiyala kawuru hari kiwwa nam hari
    Salli denne mathdrawya gana igena ganna nemei padama igena ganna kiwwa nam hari :rolleyes:

    :lol:

    kawalam, jathake, manawa thirisana .... physics witharak nevei buwa chemistry, bio ehemath karanawa athi :)
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Me wage lamayinta podi kale banina eken
    lamai ewa iwasan inna eken
    anagathedith lamai ohoma dekata erehi wenna baya wenawa
    oya lamayata thibbe oka gedhara ayata pennala
    yaluwanta kiyala
    ara ugannapu moda sir ta allan gahanna
    gon katha kiwwama gon widhihata thama hina wenna ona
    lamai oya sir ta salli denne battry kuru ulala oluwe gaa ganna ewa ahanna nemei ne
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    maths / science wala inna unge hati oya
    math maths karala commerce kala

    sahena wenasak danuna maths section eke idn commerce section ekata giyama
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    ඔක්කොටම කලින් ඔච්චර සෙනගක් ඉස්සරහා ඔහොම බනින එකා අවජාතක පොන්න බලු කැරියා.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Iwasan Indala Banina scene ekak wage... K siri sir ohoma Demaupiyanta Baninna bn... Katha widihata banna Monawa unath
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    :rolleyes::rolleyes::rolleyes:

    mehemai mchnla, meka hena parana scene1k, 2010 wage une. me scene1 weddi mama e class eke hitiya. me mchnla e sirge hati. porata mala maru unama pissek wage kaagahanawa. ubala scene1 hariyata danne nati nisa mn lawata kiyannan.

    meka mchn paya 4k eka digata adina class 1k, eka nisa athara madin oya wage baila katha kiyawanaw, eka ona class ekaka normal. methana une piti passe hitapu dial 1k sir kiyana ewata athal denna gatta kindi hinawak dala. okata piti passe hitapu un tika hina una, scene1 deparak thunparak wage sir balan idala nikan hitiya, eth ara buruwa athal gann eka nawattuwe nane, antimata tama mehema kela wenna banne, sirge bashawa sir kenkta galapenne nati unata porata scene1ta kela wenna mala panala hitiye aru ahu unanan eda maranaw. :nerd: