සර් ට අරින්න ඕන හින්ද මූ ඒ වෙලාවේ කට වහගෙන හිටියට පස්සේ රෙකෝඩ් කරලා ඉන්ටර්නෙට් එකේ එක පොස්ට් කරලා සර් ගේ කතාව expose කරලා ක්ලාස් වල බිස්නස් කඩල අම්මටයි තාත්තටයි බැනපු එකේ පලිය ලස්සනට ගන්නවා වගේ.
අපිටනන් ඕව එච්චර අවුලක් නෑ ඔය කේසිරි සර් ලගේ ක්ලාස් ගිය උන් එහෙම දන්නවා බනින්න ගත්තම දවසම ඉවරයි එතන.. ලොල් ඒත් යන එකා ක්ලාස් එකට කොහොමත් එනවා
.Ow bn Halls hamadama Pirila අරූ නම් පොන්නයෙක්ම තමා..නැත්නම් ඔය තරම් බණිද්දිත් අහගෙන ඉදියිද.