Kuragala Mosque Demolition

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Jialany.jpg

    _________________________

    935497_611437832201173_62695353_n.jpg


    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ කූරගල හිටුවන්ගල පුරාවිද්‍යා වැඩබිම අවට තිබෙන මුස්ලිම්වරුන්ගේ අනවසර ඉඳිකිරීම් ඉවත් කිරීමේ දී බිත්ති බැඳ වසා තිබූ ගල් ලෙන් දෙකකින් අනුරාධපුර යුගයට අයත් ගඩොල් සහ වළන් කටු ලැබී තිබේ.

    මීට වසර අනූවකට පමණ ප්‍රථම මුස්ලිම්වරු මෙම ස්ථානයේ දත්තගේ ලෙන ඉදිරියේ තිබූ ගරාවැටුණු බෞද්ධ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කර එම ගඩොල් ඔවුන් ගේ විවිධ ඉඳිකිරීම් වලට භාවිතා කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.

    මෙම සොයා ගැනිම් වලින් එම තොරතුරු සනාථ වී තිබේ. ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙන් ලිපි හතරක් හිටුවන් ගල පාමුළ ගල් ලෙන්වල තිබුණු බවටද ලේඛන ගත තොරතුරු පවතී.

    එයින් දෙකක් දැනට දර්ශනය වේ. අනෙක් ලිපි දෙකෙන් එකක් හතරවන ගල්ලෙන අභ්‍යන්තරයේ තිබී සිවිල් ආරක්ෂක සෙබලුන්ට හමු වී ඇත. එය වසා තීන්ත ගෑම නිසා පැහැදිලි නැත.

    අනෙක් ලිපිය ප්‍රධාන ලෙනේ මුස්ලිම් වරුන් ගේ සොහොන තිබෙන ස්ථානයේ සැඟ වී ඇතැයි විශ්වාස කෙරේ. එම නිසා එම ඓතිහාසික ලේඛන මතු කර ගැනීමට සියලු අනවසර ඉඳිකිරීම් ඉවත් කිරීම සුදුසු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
     
    Last edited:
    • Like
    Reactions: sanddun

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එ ලග යුද්දෙදි ඔවා ඔක්කොම විනාශ වෙනවා:පි
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    Allah Akbaar :p අල්ලා දෙවිදුනි ඔවුනට දඩුවම් කල මැන :p
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    some great news after many days of bullshit. this is eye candy :D
    Hail gota!
    Allah can lick my dark hairy Balls!!