Kuragala Mosque Demolition

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
දෙමළ ජතාක සන්ධානය විසින් මඩකලපුවේ බදු පිළිම වනසා දමමින් සිටින්නේ යයි මඩකලපුව ශ‍්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පවසති.

උන් වහන්සේ පවසන්නේ පසුගිය කාල සීමාව තුල මඉකලපුව දිස්ත‍්‍රික්කයේ තිබූ බොහෝ ඉපැරණි බුදු පිළිම වනසා දමා ඇති බවත් පසුගිය සතියේදී මඩකලපුව නගරාසන්නයේ පිහිටි බුදු පිලිමය දෙමළ ජතික සන්ධානයේ යෝගේෂ්වරන් මන්ත‍්‍රීවරයාගේ අනුගැමිකයන් පිරිසක් විසින් වනසා දමා ඇති බවත්ය. ඒ අනුව පසුගිය කාලයේ මඩකලපුවේ සිදු වූ බොහෝ බුදු පිළිම වැනසීමේ සිද්ධීන් දෙමළ සන්ධානයේ අනුදැනුම මත සිදු වූ ඒවා විය හැකි යයිද උන් වහන්සේ පෙන්වා දෙති.

දෙමළ සන්ධාන මන්ත‍්‍රී යෝගේෂ්වරන් අවස්ථා කිහිපයකදීම මේ බව ප‍්‍රසිද්ධියේ කියා ඇති බවත් පවසන එහිමියන් මේ සම්බන්ධයෙන් තමන් වහන්සේ මන්ත‍්‍රිවරයාගේ නිවසටම ගොස් විමසීම් කලද මෙතෙක් ඊට පිළිතුරක් නොමැති බවද කියා සිටිති.

මඩකලපුව නගරාසන්නයේ පිහිටි බුදු පිළිමය කඩා වනසා දමා ඇති බවත් දහසක් තරජන මැද තමන් වහන්සේ විසින් හෙට හෝ අනිද්දා දිනයේදී එය නැවත ස්ථාපිත කරන බවත් බවසන උන් වහන්සේ බලධාරීන් මේ සම්බන්ධයෙන් නෑසූ කන්ව සිටින්නේ යයිද කියා සිටිති.
:frown::frown:
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    :angry::angry::angry::angry: