Nirvana කියන්නෙ ඇමෙරිකාවෙ තිබුණු ප්‍රසිද්ධම rock band 1ක්. ඇමෙරිකාවෙ එංගලන්තයෙ 70-90 අතර කාලෙදි ප්‍රසිද්ධ rock bands ගොඩක් තිබුණා. Nirvana, Queen, Led Zeppelin, Guns And Roses, Beatles, Pink Floyd, Aerosmith වගේ ගොඩක් තිබ්බා ඒ කාලෙදි. ඒ ඔක්කොම ගොඩක් ප්‍රසිද්ධයි.
ඒ bands අතරින් ගොඩක් පස්සෙ පටන් ගත්තු band එක තමයි Nirvana. Nirvanaලා සින්දු කියන්නෙ grunge & alternative rock ස්ටයිල් එකට. ඉතින් Nirvana බෑන්ඩ් එක පටන් ගන්නෙ 1987 වර්ෂයෙදි ලෝක ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ගායකයෙක් වෙන Kurt Cobain සහ Krist Novoselic දෙන්නා.
Kurt Cobain ගැන කතා කරොත් ඇමෙරිකාවෙ බිහිවුණු ප්‍රසිද්ධම, ජනප්‍රියම සහ හොඳම ගායකයො අතරින් එක්කෙනෙක් කිව්වොත් මම නිවැරදියි. Kurt Cobain තමයි band එකේ සින්දු කියන්නෙත් ගිටාර් ගහන්නෙත්.
Krist Novoselic තමයි band එකේ bass guitar එක ගහන්නෙ. ඒ එක්කම Drave Grohl කියලා drummer කෙනෙකුත් band එකට එකතු වෙනවා 1990දි. එතකොට band එකේ 3 දෙනයි (Kurt, Krist, Grave).
Nirvanaලා එකටම release කරපු album එක තමයි ''Bleatch'' කියන්නෙ. Nirvanaල 1991දි ''Smells Like Teen Spirit'' කියලා සින්දුවක් release කරනවා. ඒ සින්දුව නොහිතන විදිහට ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. කොටින්ම කිව්වොත් ඒක දැනට ලෝකෙ බිහිවෙච්ච හොඳම සින්දුවක් විදිහට සැලකෙනවා.Top Ten website එකේ 3 වෙනි තැනට තියෙන්නෙ ඒ සින්දුව. ඒ සින්දුවෙන් ගොඩක් සාර්ථක වෙනවා band එක.
Nirvanaල කෙටි කාලෙකින් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා මිනිස්සු අතර. ගොඩක්ම 90 දශකයෙ හිටපු තරුණ පරපුර අතර. Nirvana t shirts අදටත් ගොඩක් දකින්න තියෙනවා ඇමෙරිකාවෙ. ඉතාලියෙත් තියෙනවා. ඒවා දැන් ඉන්න ගොඩක් ළමයිනුත් අඳිනවා.
කොහොම වුණත් Kurt කියපු හැම සින්දුවක්ම ගොඩක් ලස්සනයි. නරකයි කියන්න එක සින්දුවක් නෑ. Smells Like Teen Spirit, Come As You Are, Lithium, Man Who Sold The World, Heart-Shaped Box, In Bloom, You Know You're Right, Sappy ඒ ඔක්කොම මාර ලස්සනයි.
ඒ ඔක්කොම Kurt Cobain ලියපු සින්දු. Kurtගෙ සින්දුවල වචන ලස්සනයි. හිතට වදින lyrics තියෙන්නෙ හැම සින්දුවෙම. ඒ වගේම කර්ට් කොබෙයින් කියපු ලස්සන quotes තියෙනවා.
ඒ කාලෙදි ගොඩක් තරුණ කොල්ලො Kurtව අනුකරනය කරන්න හදලා. මොකද Kurt කියන්නෙ කඩවසම් ගායකයෙක්. දැනුත් ඇමෙරිකාවෙ ඉන්නවා Kurt වගේ කොන්ඩෙ හදාගෙන ඒ වගෙම guitar ගගහා සින්දු කියන්න හදන අය. Peruවල ඉන්නවා Ramiro Saavendra කියලා කොල්ලෙක්. Kurt වගේම කොන්ඩෙ හදාගෙන Kurt කියපු සින්දුම Kurt වගේ ගිටර් ගගහා කියනවා. Kurtගෙ voice එකෙන්ම කියන්න හදනවා.
කොහොම වුණත් Kurtගෙ අන්තිම අවුරුවලදි හිතේ ප්‍රශ්ණ, සෞඛ්‍ය ගැටළු නිසා හෙරොයින් පාවිච්චි කරන්න පුරුදු වෙනවා. හෙරොයින්වලට ගොඩක් ඇබ්බැහිවෙලා හිටියා. හෙරොයින් අරන් live showsවලත් පිස්සු නටනවා සමහර අවස්ථාවල. ඒ මොන දේ වුණත් Nirvanaලාගෙ show boring නෑ.
කොහොම වුණත් 1994 අවුරුද්දෙ අප්‍රියල් 5 වෙනිදා වොෂින්ටන්වල Kurtගෙ ගෙදරදි Kurtගෙ මල සිරුර හම්බවෙනවා. කර්ට්ගෙ ගෙදරදිම පිස්තෝලයකින් ඔලුවට වෙඩි තියන් සියවිදි නසාගෙන. හෙරොයින් පාවිච්චියයි අවපාතය නිසයි තමා එහෙම වුණේ.
Kurtට කුඩා කාලෙ ඉඳන්ම ප්‍රශ්ණ ගොඩක් තිබිල තියෙනවා. කුඩා කාලයේදීම දෙමාපියන් දික්කසාද වීම නිසා Kurt තාත්තා එක්ක ජීවත් වෙනවා. තාත්තා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. තාත්තගේ නොසැලකිල්ලයි කුඩම්මාගේ වෙනස්කම් Kurtව පීඩාවට පත් කරනවා. Kurt තමන්ගේ පීඩනයෙන් මිදෙන්න තෝරාගන්නේ හෙරොයින්. මැරෙනකන්ම Kurt කරතබාගෙන එන සාපය හෙරොයින් කිව්වොත් වැරදි නෑ.මැරෙන්නෙ අවුරුදු 27න්. ඒ කියන්නෙ අඩු වයසින්.
Kurt Cobain මැරෙන්නෙ බිරිදයි දුවයි වෙනුවෙන් suicide note 1ක් ලියලයි. ඒ වගේම මැරුණු තැන ගොඩක් cigarette, bullets වගේම purse එකයි ID එකයි තිබිලා තියෙනවා. ඇමෙරිකාවෙ සංගීත ඉතිහාසයට වුන ලොකුම හානියක්.
හොඳම ගායකයො හැමෝම ඉක්මනින් මැරුණා. Michael Jackson, Bob Marley, Freddie Mercury, Kurt Cobain, John Lennon, Tupac ඒ හැමෝම අඩු වයසින් යනවා. හොඳම මිනිස්සු තමා කලින් මැරෙන්නෙ. ගොඩක්ම මැරෙන්නෙ හෙරොයින්වලට ඇබ්බැහිවෙලා.
ඒ වගෙම Kurtගෙ මරනයත් එක්කම Nirvana බෑන්ඩ් එකත් නවත්තනවා. මොකද ඇත්තටම Kurt Cobain නිසා තමයි ඒක ප්‍රසිද්ධම band 1ක් වුණේ. ඉතින් ඒ band එක තියෙන්නෙ බොහොම ටික කාලයයි. ඒ 1987-1994 අවුරුදු ටික. එතනින් පස්සෙ ඒ වගේ rock band 1ක් බිහිවුණේ නෑ. ඊට කලින් හොඳම rock band කිහිපයක්ම තිබ්බා. මම කලින්ම කිව්වෙ ඒ bands තමයි.
ඒ වගේම Nirvana බෑන්ඩ් එක පටන් ගත්තු දවසෙ ඉඳන් මේ වෙනකන් බැලුවොත් albums මිලියන 25කට වඩා ඇමෙරිකාවෙ විකිණිලා තියෙනවා. ලෝකෙ පුරාම මිලියන 75කට වඩා විකිණිලා තියෙනවා. ඒ ඔක්කොම Kurt Cobain තමයි කියන්නෙ. ඒ ඔක්කොම Kurt Cobainම ලියපු සින්දු.
කොහොම වුණත් තවමත් Kurt Cobainට සහ Nirvanaලාට ආදරය කරන රසිකයො ලෝකෙ පුරාම ගොඩක් ඉන්නවා.
මේක Kurt ගේ life story එක අලලා හදපු creative animated vedio එකක්
මේක Kurt ගේ life story එක අලලා හදපු හොදම Documentry Film එක - Soaked in Bleach (2015)
- උපුටා ගැනීම් සහිතයි -
මහන්සියට BUMP එකකින් වත් සලකගෙන යන්නො

Last edited: