Kurunegala,,Huneymoon

ebay0007

Member
Sep 18, 2009
615
19
0
kndy
yaluwa ne mama AUG wala marry karana hithan in ne,
denata man Nawalapitiye in ne,
ithin gril puthala me,

oyala danwada K;gala side 1ta wenna thiyena hoda HM Hotels tikak
details mata denwada

loku help 1k,
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
මචං කුරුණෑගල star class හොටෙල් නම් නෑ. කුරුණෑගල නවතින්නම ඕනේ නම් Kandian Reach එකේ නවතින්න හොදයි. ඒක තමයි ටිකක් ලොකු හොටෙල් එකකට තියෙන්නේ. නැත්නම් බං එකත් පහුකරගෙන කෙලිනම් නුවර යන්න කියපන්. විනාඩි 35 - 45 වෙද්දී යන්න පුළුවන්.

http://www.kandyanreach.com/Hotel_Overview.html
 
ebay0007

Member
Sep 18, 2009
615
19
0
kndy
මචං කුරුණෑගල star class හොටෙල් නම් නෑ. කුරුණෑගල නවතින්නම ඕනේ නම් Kandian Reach එකේ නවතින්න හොදයි. ඒක තමයි ටිකක් ලොකු හොටෙල් එකකට තියෙන්නේ. නැත්නම් බං එකත් පහුකරගෙන කෙලිනම් නුවර යන්න කියපන්. විනාඩි 35 - 45 වෙද්දී යන්න පුළුවන්.

http://www.kandyanreach.com/Hotel_Overview.html

thankx
macho kandyanreach 1 dawasakata kiyak withara ganida>
kandy walth tiyana podak adu budget 1k tiyena hotell k kiyapanko,

loku ganak wiyadam karana amarui ban,
any way thankx dear
 
kingdewi

Well-known member
  • මචං කුරුණෑගල star class හොටෙල් නම් නෑ. කුරුණෑගල නවතින්නම ඕනේ නම් Kandian Reach එකේ නවතින්න හොදයි. ඒක තමයි ටිකක් ලොකු හොටෙල් එකකට තියෙන්නේ. නැත්නම් බං එකත් පහුකරගෙන කෙලිනම් නුවර යන්න කියපන්. විනාඩි 35 - 45 වෙද්දී යන්න පුළුවන්.

    http://www.kandyanreach.com/Hotel_Overview.html

    දර්ශනගෙ අදහස එළ මචන්,,නුවර පළයන්!:)