නිති අණපනත් වලින් කරන්න ඕනේ ඒවා තුවක්කුවෙන් කඩුවෙන් ගින්දරෙන් කරන්න ගියාම චාටර් වෙන්නේ රට. ලංකාවේ මිනිස්සු ඉන්නේ රජකාලේ මානසිකත්වයේ කොයි වෙලත් මරාගන්න අවුලවගන්න. ඇට දෙකේ මදුරුවෙක් වැහුවම සංසුන්ව ඌව මරණ විදිහ අපේ මිනිස්සු ප්‍රගුන කරල නෑ 21 සියවසට සාපේක්ශව. උතුරේ ජන සංහාර සතියට බුකුයේ වැඩිම පබ්ලිසිටියක් දුන්නේ සිංහල අය උන්ට ඕගේ ඕනේ මගුලක් කරගන්න දිලා හිටියනම් ඉවරයි. දැන් අහන්න එපා ඇයි අපේ උනට දෙන්නේ නැත්තේ කියලා , බහුතරය හැටියට උන්ට ගහල වෙඩි තියලා මරල දැම්මා උන් අපිටත් ඒ දේ කරා නමුත් අපිට මොලයක් තියනවා උන්ට මොලයක් නෑ , කාලයත් එක්ක අපි උන්ගේ මොල හෝදන්න ඕනේ දෙමල සිංහල නෙමෙයි ලාංකිකයෝ හැටියට නැගිටින්න. ඒකට මහින්දත් නැති රනිලුත් නැති හොද මොල ටිකක් රට හදන තැනට යවන්න ඕනේ ඉස්සෙල්ලම ඊට පස්සේ නීතිය නොම්බර 1 කරන්න ඕනේ. ඇමරිකාවට පුලුවන් උනා ඇමරිකන ජාතිය විදියට දකින්න ඉන්දියාවත් පුලුවන් උනානම් ඉන්දියානුවන් විදිහට දකින්න අපි තාම අපේ උන් ආගම් ජාති අල්ලන් මරාගන්නවා. ලොකේ අනිත් රවවල් එක්ක අපිට මිනිස්සු හැටියට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.
මේක කොට් කරල ඩයි හාඩ් ලංකන් ෆෑන්ලා නනාප්‍රකාර දේවල් කියයි. නමුත් සිදුවිය යුතු යථාර්ථය මේයයි