Kuruwita/Rathnapura

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම නිකන් ලෙසියෙන් ගැලවිලා යන්න බැ...Photo 100ක් 200ක් දාල ElaKiri Traveler එකේ අලුත් Thread එකක් දාන්න...:):):):):):):);)
    :yes::yes::cool::cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අවාරය කියන්නේ අවාරය...කාගෙන්වත් අවසරනම් ගන්න ඔනේ නැ...එත්............ බස් නම් කොහොමත් තියෙනවා.... එකේ අවුලක් නැ...ඔනේ නම් තේ දලු ප්‍රවාහන ලොරිත් එනවා...එරත්න සහා පලාබද්දල මාර්ග ගොඩක් දුර නිසා ගමන තනියමයි යන්න වේන්නේ...අඩුගානේ මලුවට යනකම්ම කවුරුවත් මුන ගැහෙන එකක් නැ...මීදුම සහ වැස්ස,,,එත් එක්කම කූඩැල්ලො නම් අඩුවක් වේන එකක් නැ... වතුර නම් දිය පාරවල් වලින් එන එව්වා බීමට පුලුවන්...කැම නම් අරන් යන්න වේනවා.ගමනට අඩුම ගානේ පැය 10 කට වැඩි වෙලාවක් යයි..මලුවට යන්න...එ ගියත් මලුවේ මුර කරු ඇරෙන්න වෙන කිසි කෙනෙක් නැ...සිරිපතුල පිහිටි බුදුගෙයත් වහලා. දෙපාරක් හිතන්න...නොදන්න කෙනෙක් එක්ක යන්න එපා...මීට ඉස්සෙල්ල ගිය කෙනෙක් එක්ක යන්න....කැලේ තව පාරවල් තියෙනවා,,..හැබැයි විදුලි කනු සිටිවා ඇති මාර්ගයේම ගියොත් හරි..මොකද එක මලුවට යනකම්ම තියෙනවා

    යනවනම් එරත්නේන් හරි පලාබද්දලින් හරි එක ස්තාන වලින් උදේ 7ට ඉස්සෙල්ලවත් ගමන ආරම්බ කරන්න...කරුවල වැටෙන්න ඉස්සෙල්ල මලුවට යන්න ඔනේ නම් ....මොකද අවාරයෙදි විදුලිය විසන්දියි...කරුවලේ නගින්න බැ....මිදුම ආවොත් කොහොමත් කරුවලයි....එක දිගට ඉක්මනින් නග්ගින්න වෙනවා...අඩුම ගාගෙන හවස 6 වෙද්දිවත් මලුවට යන්න එපැයි...අපහු පහලට බහින්න වෙන්නේ පහුවදා තමයි....

    පොඩ්ඩක් ඉවසලා ලබන මාසේ පොහොය දිනෙන් වාරය ආරම්භ :yes:වෙනවා...එතකොට යන්න

    :yes::yes::yes:
    ස්තූතියි යාළුවා....................
    සෙනග අඩු මොන කාලෙටද?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    එහෙම නිකන් ලෙසියෙන් ගැලවිලා යන්න බැ...Photo 100ක් 200ක් දාල ElaKiri Traveler එකේ අලුත් Thread එකක් දාන්න...:):):):):):):);)

    dannam dannam...:yes: me gamanata math ekka elakiri eke sanddun and akilios th ekathu una.e ayath 4tos dawi
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    api gamana gihin awa.udaw karapu hamotama godak sthuthi.

    :):yes:

    293564_242464509128093_109634725744406_618867_3623736_n.jpg
     
    Last edited:

    DJ Pubu

    Member
    Sep 15, 2007
    214
    15
    0
    Iskolen avaare Siripa Karunaa kala eka sarayak, Kuruwita Erathnen. shoke, kauruthma na, ho gaala vassa, lassana meeduma. Sumana Saman Devi pihiten karadarayak nathuwa SiriPaa vandala aava. Shoke ma shoke trip eka.
    Kandu Tharana Ha Gaveshana Sangamaya
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    :yes::yes::yes:
    ස්තූතියි යාළුවා....................
    සෙනග අඩු මොන කාලෙටද?

    වාරයෙදි යනවනම් දෙසැම්බර් පොහොයෙන් පස්සේ ඉදන් පෙබරවාරි මැද වගේ වෙනකම් සෙනග අඩුයි...එකත් සතියේ දවස්වලට..නිදහසේ වැදපුදාගෙන,පරිසර සුන්දරත්වයත් විදගෙන එන්න පුලුවන් :)