kusal mendis

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Munta English ehemath puluwan Ned?

    හුටා එහෙමද. මම හිතන් හිටියෙ කඩ්ඩෙන් දොඩන එවුන් එහෙම නෑ කියලා.

    :lol::lol::P:Pකෙලගන්න ගියාම ඔක්කොම එකයි

    :no::no:ඇත්තටම නෑ. කඩ්ඩෙන් රන්ඩු කරද්දි මොනා උනත් අමුතු ආසික් එකක් හිතට දැනෙනවා. වචනෙන් කියාගන්න බැරි ගැම්මක් ඇඟට එනවා :dull::dull:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    හුටා එහෙමද. මම හිතන් හිටියෙ කඩ්ඩෙන් දොඩන එවුන් එහෙම නෑ කියලා.

    :no::no:ඇත්තටම නෑ. කඩ්ඩෙන් රන්ඩු කරද්දි මොනා උනත් අමුතු ආසික් එකක් හිතට දැනෙනවා. වචනෙන් කියාගන්න බැරි ගැම්මක් ඇඟට එනවා :dull::dull:
    එකෙත් පට්ටම තියෙන්නේ, බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි ඔසී ඇක්සන්ට් එකයි තියන උන් දෙන්නෙක් වලි යනකොට. ඇමෙරිකන් ඇක්සන්ට් එක චාටර්. බ්‍රිටිෂ් එකේ හඩ උස් පහත් වෙන එක වලියකදී පට්ටා පහර.
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    හුටා එහෙමද. මම හිතන් හිටියෙ කඩ්ඩෙන් දොඩන එවුන් එහෙම නෑ කියලා.

    :no::no:ඇත්තටම නෑ. කඩ්ඩෙන් රන්ඩු කරද්දි මොනා උනත් අමුතු ආසික් එකක් හිතට දැනෙනවා. වචනෙන් කියාගන්න බැරි ගැම්මක් ඇඟට එනවා :dull::dull:

    ow ow randu unath posh widiyata randu wenna one....:yes::yes:ethakota gentleman:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    අපේ රටේ ඉන්න ගොබ්බයො ගැන දුක හිතෙනව බන්..
    උන් අමුතු පොෂ් සීන් එකක ඉන්නෙ..
    fuck off කිව්වොත් හෙන පොෂ් හුකයි කිව්වොත් හෙන ගොඩේ..

    පුදුම මන්ද හැත්තක්..

    :rofl:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    ඒ කාලෙ ක්‍රිකට් ගැහුවෙ ටැලන්ට් එක තියෙන මහත්තුරු.
    දැන් ක්‍රිකර් ගහන්නෙ ටැලන්ට් එක තියෙන රස්තියාදු කාරයො.

    ඒ කාලෙ අපෙ රටෙ ක්‍රිකට් ගහැව්වෙ ගොඩක්ම ඉංග්‍රිසි කතා කරන ඉංග්‍රිසි පන්නෙට හැසිරෙන හයි ක්ලාස් ඩයල්.
    දැන් ඉන්නෙ ටැලන්ට් එක තියෙන තර්ඩ් ක්ලාස් ඩයල්ස්.

    තරහ වෙන්න එපා ලසිත් මාලිංග කියන්නෙත් ටැලන්ට් එක තියෙන තර්ඩ් ක්ලාස් ඩයල් එකක් .

    australia cricket team eke un mona class ekeeda ban?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හුටා එහෙමද. මම හිතන් හිටියෙ කඩ්ඩෙන් දොඩන එවුන් එහෙම නෑ කියලා.

    :no::no:ඇත්තටම නෑ. කඩ්ඩෙන් රන්ඩු කරද්දි මොනා උනත් අමුතු ආසික් එකක් හිතට දැනෙනවා. වචනෙන් කියාගන්න බැරි ගැම්මක් ඇඟට එනවා :dull::dull:

    Kadden randu karaddi wachana kiya ganna ba tama :P:baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    අපේ රටේ ඉන්න ගොබ්බයො ගැන දුක හිතෙනව බන්..
    උන් අමුතු පොෂ් සීන් එකක ඉන්නෙ..
    fuck off කිව්වොත් හෙන පොෂ් හුකයි කිව්වොත් හෙන ගොඩේ..

    පුදුම මන්ද හැත්තක්..

    :rofl:

    ඔකේ සීන් එක ෆක් කියන එකට වඩා හුකනවා කියන එක හෙන ග්‍රාම්‍යයි...
    සුද්දා ෆක් කියන එක තැනක් නොතැනක් නැතුව කියන්වා....ඒක නිකන්ම වචනයක් වෙලා තිය්න්නෙ...හැබැයි අපිට හුකනවා කියන එක එහෙම කියන්න බෑ....හෙන අවුල් වගේ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ow ow randu unath posh widiyata randu wenna one....:yes::yes:ethakota gentleman:P

    අන්න උබට තේරුනා ගැම්ම කියන දේ. මොනා තිබුනත් වැඩක් නෑ බන් ගැම්ම නැතුව. අපේ උන් ගොඩ සිංහලෙන් අම්මට හු#කන්න කියනවට වඩා සුද්දෙක් මිඩ්ල් ෆින්ගර් එක උස්සනකොට බලහන්කෝ එතන තියෙන ගැම්ම. ඒ වගේ දේවල් මතක් වෙනකොට හිතට අසීමිත ආසික් එකක් එනවා ගතට අමුතුම ගැම්මක් එනවා. ඒ සතුටට බඩගින්නත් ගියා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔකේ සීන් එක ෆක් කියන එකට වඩා හුකනවා කියන එක හෙන ග්‍රාම්‍යයි...
    සුද්දා ෆක් කියන එක තැනක් නොතැනක් නැතුව කියන්වා....ඒක නිකන්ම වචනයක් වෙලා තිය්න්නෙ...හැබැයි අපිට හුකනවා කියන එක එහෙම කියන්න බෑ....හෙන අවුල් වගේ....

    මගෙ පොයින්ට් එකත් ඒකම තමයි.. හරියට sex වගේ.. උන්ට ගානක් නෑ..
    අපේ ගොබ්බයින්ට හෙන මැජික්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඒ කාලෙ ක්‍රිකට් ගැහුවෙ ටැලන්ට් එක තියෙන මහත්තුරු.
    දැන් ක්‍රිකර් ගහන්නෙ ටැලන්ට් එක තියෙන රස්තියාදු කාරයො.

    ඒ කාලෙ අපෙ රටෙ ක්‍රිකට් ගහැව්වෙ ගොඩක්ම ඉංග්‍රිසි කතා කරන ඉංග්‍රිසි පන්නෙට හැසිරෙන හයි ක්ලාස් ඩයල්.
    දැන් ඉන්නෙ ටැලන්ට් එක තියෙන තර්ඩ් ක්ලාස් ඩයල්ස්.

    තරහ වෙන්න එපා ලසිත් මාලිංග කියන්නෙත් ටැලන්ට් එක තියෙන තර්ඩ් ක්ලාස් ඩයල් එකක් .
    හැබයි ඔය තර්ඩ් ක්ලාස් කියන මාලිංග නං එහෙමට ලොකුවට වලි දාගෙන පිස්සු කෙලලා නෑ පිට්ටනිය මැද :yes: කොයිවෙලෙත් හිනාවෙලා ඉන්නේ විකට් එකක් ගත්තත් හිනාවෙනවා මිසක් බැට්ස්මන්ට රවල බලල වත් නෑ මම හිතන්නේ. :yes:

    කඩ්ඩෙන් කතා කරන උන් නං මොනව කරත් අපේ උන්ට උන් ෆස්ට් ක්ලාස් මහත්තුරු අපේ අර අහිංසක එකා තමා තර්ඩ් ක්ලාස් :no:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    ඌ රත්ගම නිසාද උඹට 3rd ක්ලාස් උනේ? ගොන් කතා කියන්න එපා බන්. උඹ දැකල තියෙනවද මාලි ground එකේ වළි දාගන්නවා? ඌ උගේ බෝල් වලට යන කැච් මිස් කරාම වත් මිස් කරපු එකාට බනිනවා දැකල තියෙනවද උඹ? ඌ හිනා වෙලා ඉන්නවා මිසක්. ඒකට තිසරය බලපන් එදා අකිලයට බූරුව කියල බැනපු හැටි. :lol: උඹට වඩා හොඳ discipline එකක් තියෙන්වා මාලිංගට. :P
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හැබයි ඔය තර්ඩ් ක්ලාස් කියන මාලිංග නං එහෙමට ලොකුවට වලි දාගෙන පිස්සු කෙලලා නෑ පිට්ටනිය මැද :yes: කොයිවෙලෙත් හිනාවෙලා ඉන්නේ විකට් එකක් ගත්තත් හිනාවෙනවා මිසක් බැට්ස්මන්ට රවල බලල වත් නෑ මම හිතන්නේ. :yes:

    කඩ්ඩෙන් කතා කරන උන් නං මොනව කරත් අපේ උන්ට උන් ෆස්ට් ක්ලාස් මහත්තුරු අපේ අර අහිංසක එකා තමා තර්ඩ් ක්ලාස් :no:
    :yes::yes::yes: මුට වෙන ඇරියස් එකක් ඇත්තේ මාලිංග එක්ක. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Kadden randu karaddi wachana kiya ganna ba tama :P:baffled:

    අන්න උබටත් ගැම්ම තේරුනා.

    ඔකේ සීන් එක ෆක් කියන එකට වඩා හුකනවා කියන එක හෙන ග්‍රාම්‍යයි...
    සුද්දා ෆක් කියන එක තැනක් නොතැනක් නැතුව කියන්වා....ඒක නිකන්ම වචනයක් වෙලා තිය්න්නෙ...හැබැයි අපිට හුකනවා කියන එක එහෙම කියන්න බෑ....හෙන අවුල් වගේ....

    ඒක බන් අපේ වැරැද්ද. අපිත් මේකට වග කියන්න ඕනේ. බස් එහෙක කකුලක් පෑගුනත් අපි ආව් කියනව, අම්මෝ කියනවා වගේ දේවල්නෙ කියන්නෙ. ෆෝන් එක බිමට වැටුනත් අයියෝ, අපරාදේ, අනේ, වගේ වචනන කියන්න පුරුදු වෙලා තියෙන්නෙ. සුද්දො එහෙමද? උන් ගහකින් කොලයක් වැටුනත් ෆක් කියාගත්තු ගමන්. උන් බල්ලො බලලින්ටත් මිඩ්ල් ෆින්ගර් උස්සනවා. ඒකට අපි ?

    ඉතින් අයි අපිට බැරි බස් එකේ කකුල පෑගුනාම අම්මට හු#කන්න වගේ දෙයක් කියන්න. ෆෝන් එක වැටුනම හි#වා, හි#නා වගේ දෙයක් කියන්න. අපි එහෙම පුරුදු වෙලා නෑ බන්. අපි අද ඉඳන් පටන් ගත්තොත් තව අවුරුදු 10කින් මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. පරම්පරාවක් දෙකක් යනකොට එලිපිටම හිකුවා නේද, හිකුනා නේද, හුකනවා නේද වගේ වචන බයක් නැතුව පිට කරන්න පුළුවන්. එතකොට ඔය ග්‍රාම්‍ය ගතිය ඇරිලා යනවා. අපි මේ බයෙන් බයෙන් පිට කරන නිසයි එහෙම ග්‍රාම්‍ය ගතියක් දැනෙන්නෙ.

    ගන්න අපේ දේ
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අන්න උබටත් ගැම්ම තේරුනා.

    ඒක බන් අපේ වැරැද්ද. අපිත් මේකට වග කියන්න ඕනේ. බස් එහෙක කකුලක් පෑගුනත් අපි ආව් කියනව, අම්මෝ කියනවා වගේ දේවල්නෙ කියන්නෙ. ෆෝන් එක බිමට වැටුනත් අයියෝ, අපරාදේ, අනේ, වගේ වචනන කියන්න පුරුදු වෙලා තියෙන්නෙ. සුද්දො එහෙමද? උන් ගහකින් කොලයක් වැටුනත් ෆක් කියාගත්තු ගමන්. උන් බල්ලො බලලින්ටත් මිඩ්ල් ෆින්ගර් උස්සනවා. ඒකට අපි ?

    ඉතින් අයි අපිට බැරි බස් එකේ කකුල පෑගුනාම අම්මට හු#කන්න වගේ දෙයක් කියන්න. ෆෝන් එක වැටුනම හි#වා, හි#නා වගේ දෙයක් කියන්න. අපි එහෙම පුරුදු වෙලා නෑ බන්. අපි අද ඉඳන් පටන් ගත්තොත් තව අවුරුදු 10කින් මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. පරම්පරාවක් දෙකක් යනකොට එලිපිටම හිකුවා නේද, හිකුනා නේද, හුකනවා නේද වගේ වචන බයක් නැතුව පිට කරන්න පුළුවන්. එතකොට ඔය ග්‍රාම්‍ය ගතිය ඇරිලා යනවා. අපි මේ බයෙන් බයෙන් පිට කරන නිසයි එහෙම ග්‍රාම්‍ය ගතියක් දැනෙන්නෙ.

    ගන්න අපේ දේ

    :lol::lol::yes::yes:
     
    :yes::yes::baffled: