එකෙත් පට්ටම තියෙන්නේ, බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි ඔසී ඇක්සන්ට් එකයි තියන උන් දෙන්නෙක් වලි යනකොට. ඇමෙරිකන් ඇක්සන්ට් එක චාටර්. බ්‍රිටිෂ් එකේ හඩ උස් පහත් වෙන එක වලියකදී පට්ටා පහර.

ඌ රත්ගම නිසාද උඹට 3rd ක්ලාස් උනේ? ගොන් කතා කියන්න එපා බන්. උඹ දැකල තියෙනවද මාලි ground එකේ වළි දාගන්නවා? ඌ උගේ බෝල් වලට යන කැච් මිස් කරාම වත් මිස් කරපු එකාට බනිනවා දැකල තියෙනවද උඹ? ඌ හිනා වෙලා ඉන්නවා මිසක්. ඒකට තිසරය බලපන් එදා අකිලයට බූරුව කියල බැනපු හැටි.උඹට වඩා හොඳ discipline එකක් තියෙන්වා මාලිංගට.
![]()

malingaya kochchara eliye gon katha kiyala warige nahagattata uta hoda discipline ekak thiyanawa thanakola udata awama. eka thama anik eungenuth wenna one. rata niyojanaya karana welawedi puluwan tharam professional wenna one. gewal wala, thana thana kohoma hasirunath kamak naApe ekata boruwata baninna epa un kochchara ape unge agata aawada.
"twisted" as an example. Living in a slum but speaks like a brit.
kusal ta iwasanna thibba. unta sapekshawa ape un hodai. kusal echchara anith un tharam mature nane. kohamath bang chaamx. reddit eke un pawa baninne bang lage gobba behavior ekatathisara pererage agata banagana agilla dik karagana awilla uge shirt ekenuth addama u kochchara professional widihata handle kalada. gemata awama wadinna kiyala nemei kiyanne. thamange respect ekath thiyagana kiyana deyak kiyanna one thisaraya wage. kusal karayawa bangladesh walama ekek allagana sansun kale nattan u gihin aruta nelanawa ethana. 3rd class widihata hasirenna narakai ape un. indiawa pakistan bangladesh oya region ekata wada lankawata respect ekak cricket gahana anik ratawalin thiyanneth eekai. api oya team 3 ekkama gahaddi wena ratawala suddo balanna awoth sup eka denne apita eekai

Araganin puke first class vidihata!

ow. royal ananda ds walin aluth players la balaporoththu wenna ba hamadama. eka eka pasubim walin ena un innawa. e unata national team ekata enawanam unge attitude sampurnayenma wash karala lankawe mechcharakal build wela thiyana class ekata galapena widihata situation handle karanna purudu karanna one. kochchara talented player kenek unath 3rd class acts walin passe lankawe cricket board ekenma tharaga 2k 3k thahanam karala danna one munge. malingayath 3rd class dial ekak thama eth e 3rd class wada danna awe cricket ground eken eliye. mata mathaka widhata athule wali walata gihin anan manan part dala na
English කතා කරන 3rd Class නැද්ද් මහත්තයෝ

ඌ රත්ගම නිසාද උඹට 3rd ක්ලාස් උනේ? ගොන් කතා කියන්න එපා බන්. උඹ දැකල තියෙනවද මාලි ground එකේ වළි දාගන්නවා? ඌ උගේ බෝල් වලට යන කැච් මිස් කරාම වත් මිස් කරපු එකාට බනිනවා දැකල තියෙනවද උඹ? ඌ හිනා වෙලා ඉන්නවා මිසක්. ඒකට තිසරය බලපන් එදා අකිලයට බූරුව කියල බැනපු හැටි.උඹට වඩා හොඳ discipline එකක් තියෙන්වා මාලිංගට.
![]()
හැබයි ඔය තර්ඩ් ක්ලාස් කියන මාලිංග නං එහෙමට ලොකුවට වලි දාගෙන පිස්සු කෙලලා නෑ පිට්ටනිය මැදකොයිවෙලෙත් හිනාවෙලා ඉන්නේ විකට් එකක් ගත්තත් හිනාවෙනවා මිසක් බැට්ස්මන්ට රවල බලල වත් නෑ මම හිතන්නේ.
කඩ්ඩෙන් කතා කරන උන් නං මොනව කරත් අපේ උන්ට උන් ෆස්ට් ක්ලාස් මහත්තුරු අපේ අර අහිංසක එකා තමා තර්ඩ් ක්ලාස්![]()
ow. royal ananda ds walin aluth players la balaporoththu wenna ba hamadama. eka eka pasubim walin ena un innawa. e unata national team ekata enawanam unge attitude sampurnayenma wash karala lankawe mechcharakal build wela thiyana class ekata galapena widihata situation handle karanna purudu karanna one. kochchara talented player kenek unath 3rd class acts walin passe lankawe cricket board ekenma tharaga 2k 3k thahanam karala danna one munge. malingayath 3rd class dial ekak thama eth e 3rd class wada danna awe cricket ground eken eliye. mata mathaka widhata athule wali walata gihin anan manan part dala na

Balapuwaduge Kusal Gimhan Mendis
අඩු කුලේ හොදම ඒවා මේවා ... පුදුම වෙන්න දෙයක්
![]()
Adu kule kiyala madalanne loke wasalaya!!tho wasalays
ඒ කාලෙ ක්‍රිකට් ගැහුවෙ ටැලන්ට් එක තියෙන මහත්තුරු.
දැන් ක්‍රිකර් ගහන්නෙ ටැලන්ට් එක තියෙන රස්තියාදු කාරයො.
ඒ කාලෙ අපෙ රටෙ ක්‍රිකට් ගහැව්වෙ ගොඩක්ම ඉංග්‍රිසි කතා කරන ඉංග්‍රිසි පන්නෙට හැසිරෙන හයි ක්ලාස් ඩයල්.
දැන් ඉන්නෙ ටැලන්ට් එක තියෙන තර්ඩ් ක්ලාස් ඩයල්ස්.
තරහ වෙන්න එපා ලසිත් මාලිංග කියන්නෙත් ටැලන්ට් එක තියෙන තර්ඩ් ක්ලාස් ඩයල් එකක් .