<-^~-Kushani-~^-> Boruwa

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අය්යා ගෙ ගෙදර ෆෝන් එක තියෙන්නෙ අය්යා ගෙ නමටද?? නැත්තම් තාත්ත ගෙ නමටද??

    ඉතින් ඒ ගෙදරට කථා කරල ඇඩ්‍රස් 1 ඉල්ල ගන්න , තාත්ත ඉන්නෙත් පුතාගෙ ගෙදර වෙන්න ඕන , නැත්නම් ෆුල් නේම් එක අහල හරියට දැන ගන්න , රෙජ් කරන්නත් ඕන ඉතින් ඌව අදුරනම කවුරු හරිනේ
     
    Jan 5, 2010
    879
    22
    0
    ඉතින් ඒ ගෙදරට කථා කරල ඇඩ්‍රස් 1 ඉල්ල ගන්න , තාත්ත ඉන්නෙත් පුතාගෙ ගෙදර වෙන්න ඕන , නැත්නම් ෆුල් නේම් එක අහල හරියට දැන ගන්න , රෙජ් කරන්නත් ඕන ඉතින් ඌව අදුරනම කවුරු හරිනේ

    එයා ගෙ වාසගම තියන 400ක් වගෙ ඉන්නවා
     
    Jan 5, 2010
    879
    22
    0
    ai dan PWC eka motatuwata adila giyada? :lol:

    වීරයන්ට කැම්පස් එක ගාවට එන්න අමාරුලු.. ඉතින් මම එයාල ගෙ ස්කොලෙ ගාවට යනව..... මම මොනව කලත් තමුසෙට මොකද??
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    වීරයන්ට කැම්පස් එක ගාවට එන්න අමාරුලු.. ඉතින් මම එයාල ගෙ ස්කොලෙ ගාවට යනව..... මම මොනව කලත් තමුසෙට මොකද??
    lol.. api balamuko maha loku weerawariya heta dawal 1.30 ta PWC eka gawa thiyena FAB ekata ei da kiyala.. awe nathnam onna bite hodee.. api LIVE webcast karanawa event eka :P
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    lol.. api balamuko maha loku weerawariya heta dawal 1.30 ta PWC eka gawa thiyena FAB ekata ei da kiyala.. awe nathnam onna bite hodee.. api LIVE webcast karanawa event eka :P

    aniwa macho....
    onna balapan mama 1.30 wenakota FAB 1ka gawa...
    balamu meya eida kiyala....
    mama school aruna gaman ethana...
    :yes::yes::yes:
     
    Jan 5, 2010
    879
    22
    0
    aniwa macho....
    onna balapan mama 1.30 wenakota FAB 1ka gawa...
    balamu meya eida kiyala....
    mama school aruna gaman ethana...
    :yes::yes::yes:

    දැන් කටින් නරි වාදම් පෙරුවා ඇති නෙ?? මම නම් බොරුවට කියවන් නැහැ.. කරල පෙන්වනවා
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    දැන් කටින් නරි වාදම් පෙරුවා ඇති නෙ?? මම නම් බොරුවට කියවන් නැහැ.. කරල පෙන්වනවා
    ow nee.. ekane boruwata kiywannne nathi hinda wenna athi ada ude 8 ta mora campus eka lagata aawe neda ? :P