..*..KUUBI MAREEMA..*..

sampath312 said:
හරි එහෙනම් හනික කියන්නම්,,,,ගිහි පැවිදි අතර වෙනස තමා කියන්නෙ....දැන් තොඩක් අය මුලා වෙලා..ඒ තියන්නෙ දෙබිඩි වෙලා....හාමුදුරුවො little bit ගිහි වෙලා පුරතග්ඡනයො little bit පැවිදි වෙලා...rest is for you:D

hm.....ehema deyakda me............? ko ayeth kaviya kiyawala balamu.........:rolleyes:
 
maleemsg

Member
sampath312 said:
හරි එහෙනම් හනික කියන්නම්,,,,ගිහි පැවිදි අතර වෙනස තමා කියන්නෙ....දැන් තොඩක් අය මුලා වෙලා..ඒ තියන්නෙ දෙබිඩි වෙලා....හාමුදුරුවො little bit ගිහි වෙලා පුරතග්ඡනයො little bit පැවිදි වෙලා...rest is for you:D

:angry: ඕක කලින් කියන්න එපැයි.......
ane me sinhala akuru hoya hoya hitiyoth mata me wele hithata ena tika hira wenawa...! sampath aiya ge mulma kavi hari saralai(mathupitin) kiyeuwa gaman pataas galla kanata gehuwa wage therenawa...passe passe podda podda jeewithe geburu api nodakina pethi walata giya... wachana bawithaya wedi una...kaviya diyunu una... me wage uparimata diyunu wechcha kavi walin ekak.... ekai sarala manasakin e paarata apita meka alla ganna beri une..!wachana bawithaya... aluth krama athhada beliima hemadeema hodai aiya...!:yes:
 
මට හෙන වෙලාවක් ඊකේ එන්න බැරිවයි හිටියෙ. සර්වර් ප්රශ්ණ වගේ. මේ කවියත් ටිකක් ඔලුව කරකවන එකක්. ඔයා පස්සෙ දීල තිබුණ පැහැදිලි කිරීම නැත්නම් මටත් තේරැම්ගන්න ටිකක් අමාරු වෙනව. හැබැයි මගෙ අනුමානය හරි ගියා. මමත් හිතුවෙ එහෙම එකක් තමයි. සැක හින්දා Comments බැලුවා.

මම හිතන්නෙ ඔයා ආයෙමත් හරි. මේක අනාදිමත් කාලයක ඉඳන් පවතින ඇත්තක්. පැවිද්දො පිරිසිදු පැවිද්දො නෙවෙයි. ඒ වගේම පැවිදි වුණා වගේ දැහැමි ජීවිත ගෙවන ගිහියො ඉන්නව. ගොඩක් වෙලාවට පැවිද්දන්ට වඩා ඒ ගිහියො යථාර්ථවාදීයි. හොඳම කෙනා අනගාරික ධර්මපාල තුමායි. ඒ වගේ ගොඩක් අය ඉන්නවා.

මට හිකතන්නෙ මේක ඔයාගෙ Experiment එකක්. නියමයි. හැමෝටම හරියටම තේරුම්යන්නෙ නැති වෙයි. ඒත් මරු.
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
champi*t said:
amuthu kawiyak

හම් ගොඩක් අය එහෙම කියනව හැබයි මේක ගොඩක් අය වටහ ගත්තෙ නැහ :sorry:

තොඩක් ස්තූතියි කියෙව්වට
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
nikini said:
eeka nam aththa...eeth ithin ooka theerum ganne kiiyen kii denaada appa:no: sthuuthi api ekkala bedaagaththata:D

ගොඩක් ස්තූතියි නිකිනි ඔයාල හින්ද තමා අද අපිට මෙහෙම platform එකක් හැදිල තිබ්බෙ

එමුකො කවියට එහෙනම්,
ඔව අද සමාඡයෙ ගොඩක් අය මුලා වෙලා තමා ඡීවත් වෙන්නෙ:confused:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
sachithmax said:
mokedda mee kubi hunter.....mokadda meke meaning eka?????
apita gatha yuththak thiyenawada meke...????

ඔව් සත්තකින්ම තියෙනව ,හොදට කියවල බලන්න
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Mmm... Tikaka kawiyen mokak ganada kiyanne kiyala hithaganna amarui.... Samaharawita kubi maranna chemical hadana kenek gana wennaathi..mata nikan ehema hithuna... (Licence aran kubi maranawa kiwwanisa..) habai hodata liyala thiyenawa.. amutu nirmanayak...

මලා හුටා එහෙම දෙයක් නෙමෙයි මේ:shocked:

ok bro thanks any way
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:angry: ඕක කලින් කියන්න එපැයි.......
ane me sinhala akuru hoya hoya hitiyoth mata me wele hithata ena tika hira wenawa...! sampath aiya ge mulma kavi hari saralai(mathupitin) kiyeuwa gaman pataas galla kanata gehuwa wage therenawa...passe passe podda podda jeewithe geburu api nodakina pethi walata giya... wachana bawithaya wedi una...kaviya diyunu una... me wage uparimata diyunu wechcha kavi walin ekak.... ekai sarala manasakin e paarata apita meka alla ganna beri une..!wachana bawithaya... aluth krama athhada beliima hemadeema hodai aiya...!:yes:

හරි හරි සිංglich වලින් කියන්න කිසි අමනාපයක් නැහ...මම සිංහලෙන්;)

අපි මේවට අහසින් කඩා පාත් වෙච්ච මිනිස්සු ,ඔයා ඒක හොදටම දන්නව,මොකෝ ඔයාල තමා අපිව මේ තත්වෙට ගේන්න උදව් දුන්නෙ,ඒකනෙ අපි අදටත් ඔයාලට බොක්කෙන්ම සලකන්නෙ:lol: ඉතින් දියුණුවද නම් දන්නෙ නැහ අඩියෙන් අඩිය ඉස්සරහට ආව ,...අද මෙතන හෙට තවත් තැනක ඉදිය නමුත් හිත්වල ඔයාල හැමදාම ඉදියි "එළකිරි"නාමයෙන්

ම් කවියට එමුකො දැන් ...කෝ තවිය ගැන කියල නෑනෙ ..වචන ගැනනෙ කියල තියෙන්නෙ:confused: මොනා උනත් මේකෙ වර්ථමානෙ ආගම තුළ අතරමං උණ දෙයක් තමා කිය වෙන්නෙ:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
මට හෙන වෙලාවක් ඊකේ එන්න බැරිවයි හිටියෙ. සර්වර් ප්රශ්ණ වගේ. මේ කවියත් ටිකක් ඔලුව කරකවන එකක්. ඔයා පස්සෙ දීල තිබුණ පැහැදිලි කිරීම නැත්නම් මටත් තේරැම්ගන්න ටිකක් අමාරු වෙනව. හැබැයි මගෙ අනුමානය හරි ගියා. මමත් හිතුවෙ එහෙම එකක් තමයි. සැක හින්දා Comments බැලුවා.

මම හිතන්නෙ ඔයා ආයෙමත් හරි. මේක අනාදිමත් කාලයක ඉඳන් පවතින ඇත්තක්. පැවිද්දො පිරිසිදු පැවිද්දො නෙවෙයි. ඒ වගේම පැවිදි වුණා වගේ දැහැමි ජීවිත ගෙවන ගිහියො ඉන්නව. ගොඩක් වෙලාවට පැවිද්දන්ට වඩා ඒ ගිහියො යථාර්ථවාදීයි. හොඳම කෙනා අනගාරික ධර්මපාල තුමායි. ඒ වගේ ගොඩක් අය ඉන්නවා.

මට හිකතන්නෙ මේක ඔයාගෙ Experiment එකක්. නියමයි. හැමෝටම හරියටම තේරුම්යන්නෙ නැති වෙයි. ඒත් මරු.

FREED දැනට උඹයි COOLCARTOON යි විතරයි මට කවිය තැන ලියන්න කියල පසුබිමක් හැදුවෙ:(

ඔන්න එහෙනම් මම කියන්නම් ,,,බුදු දහම

(ප්ර)ධාන වශයෙන් අදහන පුද්ගලයා අනුව බෙදීම් 2යි --ගිහි පැවිදි ..උඹ හරි මම හරි පැවිද්දෙක් නම කරන්න පුලුවන් උපරිමය මොකද්ද ..? 100% පැවිදි වෙන එක නේ:confused: නමුත් උඹයි මායි දෙන්නම ගිහි ....SO අපි ගිහි නම් අපි 100% ගිහි වෙන්න ඕනෙ නේ?? ගිහි -පැවිදි අතර නපුංසක වෙන්න බැහැ නේ???:confused: නමුත් අද මාර වැඩේනෙ ගිහියො පැවිද්දොන්ටත් වඩා පැවිදි වෙන්න හදනව ,පැවිද්දො ගිහි වෙන්න හදනව...ඇයි මේ?? මුලා වෙලා නේ???

කූඹි මැරීම ---මන් එකෙන් කියන්නෙ කාමය ,ආශාව....ගිහියෙක්ට කාමයෙ හැසිරෙන්න පුලුවන් නමුත් සීමාවක් ඇතුව...මම වැරදිද??? නමුත් දැන් සමහර ගිහියො පැවිදිත් නෙමේ නමුති කාමය අත ඇරල:sorry: ඇයි මේ මුලාව ...බුදු හාමුදුරුවෙි එහෙම කීවද.....අපි ගිහියො විදියට එක්තරා සීමාවක් ඇතුලෙ ඡීවත් වෙන්න පුලුවන් නමුත් පටල ගන්න නරකයි .....එක්කො ගිහි එක්කො පැවිදි...කියල තියෙනව වගෙ මට තියෙන්නෙ ගිහි ලයිසන්:)
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
අපරාදෙ කළින් Comment එකක් දාන්න යනකොටම තමයි එභකිරි වැඩ නැතිව ගියෙ. කවියෙන් උඹ ලොකු පැනයක් අහනව. මිනිහා ජීවත් වෙන්න ඕනෙ කොයි විදිහටද කියල. උඹම ඒකට උත්තරෙත් දීල තියනව කියලයි මම හිතන්නෙ.
මචන් අපි ඇතුලෙ තව හුගක් අය ජීවත් වෙනව අපි හුගක් චරිත රගපානව(ඒත් අපි පිළිගන්න කැමති නැහැ ඇත්තටම කියනවනම්).
තමන් කරන දේ මුලු හිතින්ම කරන එක තමයි සැනසීම වගේ දෙයක් තමයි මට හිතෙන්නෙ. කූඹි කතාව ගැන මට හිතුන දේ කියන්න ගියොත් තව දිගට ටයිප් කරන්න වෙයි