Kuwait නිරෝධනය

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කුවෙට් රටේ කොරෝනා නිරෝධායනය....මහා ලොකු තෙල් සල්ලි තියෙන
    කුවෙට් රටේ කොරෝනා රෝගනිරෝධායනය කරන අන්දම...

    මේ විදියට නිරෝධායනය කරන්නේ කුවෙට් වලට
    ඇවිත් රැකියා කරන අාසියාතිකයන්ව ..මෙතන කුවෙට්වල සේවා කරන ලංකාවේ ඔබේ හිතවතාත් ඉන්නවා..කරන්න දෙයක් නෑ ඒ තමයි උන්ගේ රටේ කම්කරු හා සෞඛ්‍ය නීති..

    දැන් මේවා පෙන්නුවා කියලා..අර ඒ දවස්වල ඉතාලියේ කාලකන්නින්ගේ හෙළුව පෙන්නුවා කියලා ජංගි තෙමාගෙන දුවන් ඇවිත් මට බැණ්න ඉතාලි හිටපු නාකි හුචක්කු වාගේ..තවත් අය ඉන්නවානම්..එමු අවුලක් නෑ...

    btC64Mq

    hsljA4Z.jpg

    KkKkvaA.jpg

    rthyOLS.jpg

    btC64Mq

    Source: colombo journal​
     
    • Like
    Reactions: crazzychathu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කුවෙට් ගූ රටක් බන් ,කුවෙට් සෞදි කියන්නෙ ගූම රටවල්

    මැදපෙරදිගින් හොඳම යු ඒ ඊ වල ඩුබායි ප්‍රාන්තෙ විතරයි .
    අනික් ප්‍රාන්ත චොර.
    කටාර් ටිකක් කොලිටි එකට එන්න හදනවා වර්ල්ඩ් කප් එක නිසා.
    අනික් මැදපෙරදිග රටවල් ගැන කතාකරන්න එපා.

    deranatv

    Member
    Mar 22, 2020
    57
    3
    0
    කුවෙට් ගූ රටක් බන් ,කුවෙට් සෞදි කියන්නෙ ගූම රටවල්

    මැදපෙරදිගින් හොඳම යු ඒ ඊ වල ඩුබායි ප්‍රාන්තෙ විතරයි .
    අනික් ප්‍රාන්ත චොර.
    කටාර් ටිකක් කොලිටි එකට එන්න හදනවා වර්ල්ඩ් කප් එක නිසා.
    අනික් මැදපෙරදිග රටවල් ගැන කතාකරන්න එපා.

    Oman baharain hodai machan iranuth hodai
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    නිරොදායනයද බෝකිරීමද...:angry::angry:
    පවු බන් දකුනු ආසියවෙ උන් වගේ, බිල්ඩින් හදන තෑන්වල වෑඩකරන උන් වගේ:(:(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    නිරොදායනයද බෝකිරීමද...:angry::angry:
    පවු බන් දකුනු ආසියවෙ උන් වගේ, බිල්ඩින් හදන තෑන්වල වෑඩකරන උන් වගේ:(:(

    :( ungema un honda place wala athi
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Oman baharain hodai machan iranuth hodai

    අහ් ඔව් බහරෙන් ෆ්‍රී කන්ට්‍රි එකක් නෙද ?
    වැඩිය අහලානම් නැහැ.
    ඔමාන් නම් ලංකාවෙ අයට තැනක් තියෙන ප්ලෙස් එකක් කියලා අහලා තියෙනවා වැඩි විස්තර නොදනි. කුවෙට් සෞදි නම් ගූ හැත්තෑවයි.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    කුවෙට් ගූ රටක් බන් ,කුවෙට් සෞදි කියන්නෙ ගූම රටවල්

    මැදපෙරදිගින් හොඳම යු ඒ ඊ වල ඩුබායි ප්‍රාන්තෙ විතරයි .
    අනික් ප්‍රාන්ත චොර.
    කටාර් ටිකක් කොලිටි එකට එන්න හදනවා වර්ල්ඩ් කප් එක නිසා.
    අනික් මැදපෙරදිග රටවල් ගැන කතාකරන්න එපා.

    e uba danna tika :lol:
    igena gena middleeast yana un lat walawal hodan na bn

    lankawe injo innwa saudi wala , pool ekka thiyena saudi aramco gewal wala inna :lol:

    un kiyanne USA walata wada sapai kyla ehe unta

    low jobs walata yana un tama oya awilla baninne :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ජාරාම ජාතියක් ඕකුන්
    අපිට සල්ලි නැතුව උණත් අපේ රටේ නිරෝධායනය වෙන පිටරට අයට උණත් පුළුවන් හැටියට නොමිලේ කෑම බීම ඉදුම් හිටුම් දුන්නා . එකට මුන් ටික
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    ජාරාම ජාතියක් ඕකුන්
    අපිට සල්ලි නැතුව උණත් අපේ රටේ නිරෝධායනය වෙන පිටරට අයට උණත් පුළුවන් හැටියට නොමිලේ කෑම බීම ඉදුම් හිටුම් දුන්නා . එකට මුන් ටික
    :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    e uba danna tika :lol:
    igena gena middleeast yana un lat walawal hodan na bn

    lankawe injo innwa saudi wala , pool ekka thiyena saudi aramco gewal wala inna :lol:

    un kiyanne USA walata wada sapai kyla ehe unta

    low jobs walata yana un tama oya awilla baninne :lol:

    එක ඉතිං කම්පැණි එක අනුවනෙ බන් .
    කටාර් වල ලෙබර්ලාට උනත් පූල් නම් නැහැ හැබැයි හොඳ එකමන්ඩෙෂන්ස් දෙනවා සමහර කම්පැණි වලින් .
    මෙහෙම දෙයක් තියෙනවා ලොකල් කටාරියෙක්ගෙම කම්පැණි එකක් නම් හොඳට රන් කරනවා ,පඩි වෙලාවට එනවා හොඳ අකමන්ඩෙෂන් දෙනවා.
    කටාරියා ස්පොන්සර් විතරයි එත් කම්පැණිය මලබාරි පක්කො ඊජිප්ට් ලෙබනීස් වගෙ චොර රටවල් වල වගෙම යුරොප් වල යු කෙ ඇරෙන්න අනික් රටවල් වල උන්ගෙ එකෙක්ගෙ නම් කම්පැණිය ගූ හැත්තෑවයි .

    ඔය උඹ කියන විලා ටයිප් එකෙ ගෙවල් ඉංජො ඉන්නවානම් ෆැමිලි මෙම්බර්ස් ලාට එක්ක ෆැමිලි එකමන්ඩෙෂන් දෙනවා ළමයින්ට වෙනම ඉස්කොලයකුත් තියෙනවා ඔය අරාම්කො එකෙ වැඩ කරන අයට මන් හිතන්නෙ.
    එත් ඉතිං බහුතරයට එහෙම නැහැ නෙ බන් .

    තනි ගෙයක් අරගන්නවා වැඩ කරන ඉංජො සෙට් එකෙ පවුල් වල උන් එක්ක ඉන්න .

    ඔය මැදපෙර දිග පොඩි ලෙබර් ජොබ් හවුස් ඩ්‍රයිවින් වගෙ ජොබ් කරලා තනියෙන් කට්ට කාලා තමන්ගෙ බිස්නස් එකක් කරගෙන මාසෙට රියාල් 30,000 හො 100,000 පන්නල ඉන්කම් හොයන උගත් කම නැති ඔනි තරම් උන් තමන්ගෙම සල්ලි වලින් රෙන්ට් එක ගෙවල ඉන්නවා සුපිරි විලා වල .

    උගත් කම නෙමෙ බන් ඕකට කියන්නෙ වත් කම .
    සල්ලි තියෙ නම් සොමාලියාවෙත් ගොඩ .
    උගත් උනත් සෙට් වෙන්නෙ චොර කම්පැණියකට නම් පඩි මදි නම් සොරි තමා
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    අනිත් රටවල් එක්ක බලද්දී ලංකවේ ප්‍රොසෙස් එක අපිට තියෙන රිසෝසස් එක්ක ගොඩක් උඩින් තියෙනවා බන්