කුවෙට් රටේ කොරෝනා නිරෝධායනය....මහා ලොකු තෙල් සල්ලි තියෙන
කුවෙට් රටේ කොරෝනා රෝගනිරෝධායනය කරන අන්දම...
මේ විදියට නිරෝධායනය කරන්නේ කුවෙට් වලට
ඇවිත් රැකියා කරන අාසියාතිකයන්ව ..මෙතන කුවෙට්වල සේවා කරන ලංකාවේ ඔබේ හිතවතාත් ඉන්නවා..කරන්න දෙයක් නෑ ඒ තමයි උන්ගේ රටේ කම්කරු හා සෞඛ්‍ය නීති..
දැන් මේවා පෙන්නුවා කියලා..අර ඒ දවස්වල ඉතාලියේ කාලකන්නින්ගේ හෙළුව පෙන්නුවා කියලා ජංගි තෙමාගෙන දුවන් ඇවිත් මට බැණ්න ඉතාලි හිටපු නාකි හුචක්කු වාගේ..තවත් අය ඉන්නවානම්..එමු අවුලක් නෑ...
Source: colombo journal