Kuwait working peeps

fdk

Well-known member
  • Sep 16, 2011
    5,599
    5,493
    113
    Currently kuwait work karana rwun innawada? White collar job?

    How is the living conditions there? And what is a good salary to live with wife in a good apartment?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    kuwait අව්ලක් නැ ති රටක් ඉන්න. බොන්න නැති එක තමයි ඉතින් එකම අවුල. එත් හොරාට ගන්න ඕන තරම් තියනව. මම නම් වැඩියෙන්ම ගහන්නේ කසිප්පු තමයි ඉතින්..

    ෆැමිලි එකත් එක්ක ඉන්න නම් මිනිමම් පඩිය 450වත් තියෙන්න ඕන. මේ අඩුම ගානකින් ඉන්න පුළුවන් පඩිය.

    වයිෆ්ගෙ නෑදෑ අයියා කෙනෙක් ඉන්නවා චාර්ටඩ් එකවුන්ටන්ට්. ඌ නම් සැපේ ඉන්නෙ

    @Kalegana
    ඌ නම් ගේමක් නැතුවම ඉන්නවා ඇති සුපිරි සැපේ ඉතින්.
    ------ Post added on Feb 23, 2023 at 3:54 PM
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,407
    2,403
    113

    ඌ නම් ගේමක් නැතුවම ඉන්නවා ඇති සුපිරි සැපේ ඉතින්.
    ------ Post added on Feb 23, 2023 at 3:54 PM

    ඔව් බං ආතල් එකේ ඉන්න ගමන් බර ගානකුත් හොයනවා මං හිතන්නේ.

    ඇයි බං සිරාවටම බොන්න නැත්තේ ඔහෙ. කුවේට් වල විතරද ඔය සීන් එක නැත්නම් හැම අරාබි රටක්ම ඔහොමද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඔව් බං ආතල් එකේ ඉන්න ගමන් බර ගානකුත් හොයනවා මං හිතන්නේ.

    ඇයි බං සිරාවටම බොන්න නැත්තේ ඔහෙ. කුවේට් වල විතරද ඔය සීන් එක නැත්නම් හැම අරාබි රටක්ම ඔහොමද
    ගොඩක් මැදපෙරදිග රටවල් වල බොන්න තහනම් උන්ගේ ආගම අනුව. එත් ඉස්සරහට ලීගල් වෙනවා කියල හිතන්න පුළුවන්, දැන් මුන් ටික ටික ඕපන් වීගෙන යන්නේ පේන විදියට.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,407
    2,403
    113
    ගොඩක් මැදපෙරදිග රටවල් වල බොන්න තහනම් උන්ගේ ආගම අනුව. එත් ඉස්සරහට ලීගල් වෙනවා කියල හිතන්න පුළුවන්, දැන් මුන් ටික ටික ඕපන් වීගෙන යන්නේ පේන විදියට.
    adiyak gahan nethuwa kohomada ban inne. :P kasiya nethuwa hoda badu hoyagannama nedda nethnam ganan wedida
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    adiyak gahan nethuwa kohomada ban inne. :P kasiya nethuwa hoda badu hoyagannama nedda nethnam ganan wedida
    අපෝ තියනව හොද බඩු බැල්ක් මාකට්. බෝතලයක් ලංකවේ මුදලින් 55000 එහා.. නිකනුත් සෙට් වෙනවා ඉතින් හිටපු ගමන්. හැබැයි නැති විසක් නැ මෙහෙත්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,508
    27,060
    113
    Kandy
    අපෝ තියනව හොද බඩු බැල්ක් මාකට්. බෝතලයක් ලංකවේ මුදලින් 55000 එහා.. නිකනුත් සෙට් වෙනවා ඉතින් හිටපු ගමන්. හැබැයි නැති විසක් නැ මෙහෙත්
    hash ganja ehema tiye neda liqure nati unata