Kuwaiti couple attack customs officials at BIA over pet dog

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,012
    49,324
    113
    සේදවත්ත
    ඔය වගේ සීන් එක්කදි ස්පියර් එකක් ගහන්න ආසයි බන්. නොකවුට් ආයේ, දෙන්න තිබ්බේ අරුගේ කැවුත්ත එලියට එන්නම. මොනාද අර පොලිස් කාරයෝ කරන්නේ . ඇමෙරිකාවේ උනානම් ඕකගේ හොබ්බට 2-3 ඇනල දෙපොට දාල මාංචුත් දාල ඉවරයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,880
    35,783
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් කස්ටම් එකේ ගොඩක් අයට කැමති නැ නමුත් හොද අය ඉන්නවා ....

    මෙතැනදී මම අපේ උන්ගේ පැත්ත මචන්, උන් කුවේටි තියා ෂේක් ල උනත් කරන්න දෙයක් නැ , කුවේට් එකේ අපේ අහිංසක මිනිස්සුන්ට දාන සෙල්ලම් මෙහෙත් දාන්න දෙන්නේ බැනේ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මන් කස්ටම් එකේ ගොඩක් අයට කැමති නැ නමුත් හොද අය ඉන්නවා ....

    මෙතැනදී මම අපේ උන්ගේ පැත්ත මචන්, උන් කුවේටි තියා ෂේක් ල උනත් කරන්න දෙයක් නැ , කුවේට් එකේ අපේ අහිංසක මිනිස්සුන්ට දාන සෙල්ලම් මෙහෙත් දාන්න දෙන්නේ බැනේ

    Ou ban othana dunnu eka hodai, man dakala thiynawa Airport eke cabin crew ekata dish dash dan inna un sadde dan yanawa. unuth hina wela oluwa wanan yanne. etharamata Airport eke ape unwa peechan wenawa. Custom kiwwama respect ekak denna one. custom officer kenekta saka hithunoth rata athulata ganne na ne. Mehe newi America wala unath ehemane mathakane sharukh khan wa thiyan hitya :lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    අරුගේ වාසනාව කියන්නේ ඔන්න ඕකයි. දැන් ඉතින් මිලියන ගානක සල්ලි එක්ක කුවේටි එම්බසි එකෙන් අරුගේ ගෙදර එයි ප්‍රෙස් චාර්ජර්ස් ඩ්‍රොප් කරන්න කියලා..
     
    Jul 24, 2018
    284
    20
    0
    එක අතකට මේ යක්කු පිට රටකට ඇවිත් මෙහෙම සෙල්ලන් දානවනම් කුවේට් ඇතුලේ කොහොම ඇත්ද තුන්වෙන ලෝකේ රටවල මිනිස්සුන්ට.. කැරි වේසි ඕක යුඇස් වල කලානම් කුවේට් තානාපති වෙනකන් ඩිපෝට්..
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Denna thibbe dennatama atha paya kadenna. Wesige puthala ape raten ganu wedakara kamata yana nisa wenna athi bayak nathuwa ohoma hasirune. Ape ungema varadda.