තම්ඹපන්නියම සිසරා
හිමියනි මම නුඹෙ රූ සෙව්වා
ආ ගිය තැන් විමසා බැලුවා
දුටු දුටු අයගෙන් විමසුවා....
තම්ඹපන්නියම හැරදාලා
සියක් පිරිස ගෙන නැව් නැගලා
නික්මුනාවත්ද නුඹ මට නොකියා...
දරන්න පෙර කිරුලු
උනෙ නුඹට තුරුලු...
පෙම්වතිලු මා එදිනේ
නුඹ උකුලෙ තියා නැලවු...
අද කුවෙනියද මා අසුර කුලේ...
කියනවද මට විජය කුමරුනේ...
හිමියනි මම නුඹෙ රූ සෙව්වා
ආ ගිය තැන් විමසා බැලුවා
දුටු දුටු අයගෙන් විමසුවා....
තම්ඹපන්නියම හැරදාලා
සියක් පිරිස ගෙන නැව් නැගලා
නික්මුනාවත්ද නුඹ මට නොකියා...
දරන්න පෙර කිරුලු
උනෙ නුඹට තුරුලු...
පෙම්වතිලු මා එදිනේ
නුඹ උකුලෙ තියා නැලවු...
අද කුවෙනියද මා අසුර කුලේ...
කියනවද මට විජය කුමරුනේ...


