වසර 1968 දී ආර් . එල්. පී. සෙනෙවිරත්න විසින් ආරම්භ කරන ලද Kelani Valley Cannaries Ltd., (KVC) සකස් කල ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකි. වසර 1999 දී DSI Samson සමාගම සමග අත්වැල් බැද ගත් KVC යුරෝපය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, සිංගප්පුරුව, ජපානය සහ මැද පෙරදිග රටවල් කරද තම නිෂ්පාදන අපනයනය කරනවා. ගන්න "වස විස නැති" අපේ දේ..
පිවිසෙන්න වැඩි විස්තර සදහා http://www.kvcsrilanka.com/


