Kwid එකක යද්දි

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    14717203_1790160057930359_3037927344446943370_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    හප්පා.:(:(:( පවුලක කට්ටියද. ප්‍රපාතෙකට පෙරලිලා. නැතිවුන කෙනාට නිවන් සුව පතනව. අනිත් අයටත් ඉක්මනින් සුවය ලැබේවා.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :lol::lol::lol::lol::lol:පිස්සු හැදෙනවා මුන් මේකට SUV කියද්දි.:(

    :baffled:

    මම ටොයොටා SUV එකේ යද්දි මොන්ටෙරෝ එහෙම දැක්කම හිනා යනවා. :lol:
    කොහොම උනත් වේලි වේලි හිටපු අපිවත් SUV මෙව්ව එකට ගත්ත එක ගැන රෙනෝ ඉන්දියා සමගමට මාගේ හද පිරි මෙව්වා එක. :cool::P

    ඕෆ් රෝඩ් යන්න ඕනේ වෙලාවක SUV එකේ... :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    :baffled:
    ඕෆ් රෝඩ් යන්න ඕනේ වෙලාවක SUV එකේ... :yes:


    ඔෆ් රෝඩ් ඇඩ්වෙන්චර් එක ඔය ඉහලින් දාල තියේ
    උඹ යන්න කලින් උඹේ ජප්පන් කට්ට මට දීල පල