ආයි විකුනන්න එහෙම උවමනාවක් නැත්නම් ගනින් නැත්නම් ඉතින් පාඩු තමා. රෝදෙ ඇණ 3යි. ප්ලාස්ටික් තමා ගොඩක්
2016 ekak laksa 11-12 ta ganna puluwan
11 ta 12ta aragena 1y wage yanakota wede kelawela yaida bn??

ටිකක් සල්ලි දාලා ජපන් එකක් ගනින්කෙලවුනාට පස්සෙ කවුරුවත් නෑ බන් උදව්වටටිකක් සල්ලි දාලා ජපන් එකක් ගනින්
Brand new japan hena ganne bn, wagon r ekak gena hithagena hitiya salli set wenne ne, use kala awa gananth bayai bn wahana subject eka nodanna nisa mona wahantharawak deida sure ne