ලංකාවේ KZ කේබල්/ඉයර් ෆෝන් ගන්න තියෙන තැනක් දන්නවද? හොයලා බැලුවට ලංකාවේ තැනක් හොයාගන්න බැරිවුනා. අලි එක්ස්ප්‍රෙස් එකෙන් ලංකාවට ශිප්මන්ට් කරන්නෙ නැති හින්දා මුකුත් කරගන්න විදිහක් නෑ.