laba printer ekak

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එතකොට මචන් 30% දී refill කරාම ආපහු 100% කියලා පෙන්නනවාද ?

    machan ink ganne kohenda

    65% වගේ කොයි වෙලේ බැලුවත් තියෙන්නේ...:sorry:
    ඊට උඩට යන්නේ නැහැ ... ප්‍රින්ට් 100 වගේ
    ගැහුවාම තීන්ත පුරවනවා...:frown:

    මන් ගත්තේ ebay එකේ අඩුම එක..:(
    තව මගේ යාලුවෙක් කිව්වා එයා බ්ලැක් එකට
    පුරවන්නේ නිකම්ම නිකම් තීන්ත පෑන් වලට දාන
    තීන්ත කියල... :baffled:තක්කෙටම වැඩලු...:dull:
    ( මන් නම් ඒවා දැම්මේ නැහැ ebya තීන්ත ඉතුරු නිසා... :lol:)

    හැබැයි කලර් ඉන්ක් නම් හිතෙන හිතෙන ඒවා දාන්න එපා..:no:
    කලර්ස් කෙල වෙනවමයි... ෂුවර් 100 % ..:nerd:

    attachment.php
     
    Attachments

    • tmp-cam-74664055.jpg
      tmp-cam-74664055.jpg
      13.5 KB · Views: 84
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,153
    113
    hodama quality ekak tiyana printers monada?
    photo print kerenne inkjet da?
    laser jet ewa wenasa mokakda?
    inkjet printouts blot wenawa. pinsalen anda wage. paper quality moka unath ehemayi. seller nam kiyayi paper eka anuwa kiyala. eth blot wenawa.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,153
    113
    photos print kerenne machan ehemane??
    inkjet print karana photos melo wadak na. podi ekek anda wageyi. paper eka honda nam, first cartridge eken gahala nam, poddak hondayi. refill eken gahaddi ithin, eeta hondayi athin andinawa.
    laser colour print eka high quality.
    studios wala thiyana loku machines gana nam danne na.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    65% වගේ කොයි වෙලේ බැලුවත් තියෙන්නේ...:sorry:
    ඊට උඩට යන්නේ නැහැ ... ප්‍රින්ට් 100 වගේ
    ගැහුවාම තීන්ත පුරවනවා...:frown:

    මන් ගත්තේ ebay එකේ අඩුම එක..:(
    තව මගේ යාලුවෙක් කිව්වා එයා බ්ලැක් එකට
    පුරවන්නේ නිකම්ම නිකම් තීන්ත පෑන් වලට දාන
    තීන්ත කියල... :baffled:තක්කෙටම වැඩලු...:dull:
    ( මන් නම් ඒවා දැම්මේ නැහැ ebya තීන්ත ඉතුරු නිසා... :lol:)

    හැබැයි කලර් ඉන්ක් නම් හිතෙන හිතෙන ඒවා දාන්න එපා..:no:
    කලර්ස් කෙල වෙනවමයි... ෂුවර් 100 % ..:nerd:

    attachment.php

    ebya link එක දීපන්කො මචෝ

    printer එක ගන්නකොට මෙයා free ද දුන්නේ ? ගෑනු ළමයෙක් නේද ?

    attachment.php
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    inkjet print karana photos melo wadak na. podi ekek anda wageyi. paper eka honda nam, first cartridge eken gahala nam, poddak hondayi. refill eken gahaddi ithin, eeta hondayi athin andinawa.
    laser colour print eka high quality.
    studios wala thiyana loku machines gana nam danne na.

    laser color ekak kiyak wage weida?
     
    • Like
    Reactions: netnet

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,153
    113
    laser color ekak kiyak wage weida?
    hariyatama danne na. eth rough idea ekak ganna puluwan online stores thiyanawa lankawe.
    ganan wenasa wenawa brand, pages per min, print quality, start time, power consumption wage ewa uda.

    anika first cartridge eke life eka, pages per cartrige, wage ewath balapanawa.

    habayi mehemath ekak thiyanawa. cheap laser colour printers wala colours awul wenawa, e kiyanne colour blend wenne na.

    kokatath mama me kiwwe mama dakapu dewal. meke innawa oka professionally danna aya. e gollo answer karayi mama waradi nam. ethakan inna.
     
    • Like
    Reactions: netnet

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,153
    113
    https://www.ldproducts.com/blog/pros-cons-of-inkjet-and-laser-printers/

    Print Quality

    Print quality depends on the output you need.
    In a nutshell, if you need to print vivid exhibit-quality photos, look for a good professional photo inkjet printer that produces high resolution images. If what you need is a reliable printer that can keep printing sharp documents, a laser printer is what you need.
    A common perception is that inkjet printers are better with colored images, and laser printers are best for black and white text. The technology behind the two printers also determine the limitations they have when it comes to the quality of their print results. This difference manifests itself more noticeably when printing high-resolution professional photographs.
    Advancements in printer technology have allowed color laser printers to now produce pretty impressive colored photos as well. Although inkjet printers still win over laser when it comes to high resolution photos boasting incredible color tones and depth, color laser printers are now an option to consider for those looking to print medium-quality colored images while enjoying the reliability, endurance, and economic benefits of a laser printer.
    In a nutshell:

    • Monochrome Laser printers: Excellent for text and documents
    • Color Laser Printers: Excellent for text, documents, and can print medium-quality color images (ie. family photos for personal use).
    • Photo Inkjet Printers: Great for printing high quality photos with wide color range and tonal depth. Best when printing photo gallery prints.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    hariyatama danne na. eth rough idea ekak ganna puluwan online stores thiyanawa lankawe.
    ganan wenasa wenawa brand, pages per min, print quality, start time, power consumption wage ewa uda.

    anika first cartridge eke life eka, pages per cartrige, wage ewath balapanawa.

    habayi mehemath ekak thiyanawa. cheap laser colour printers wala colours awul wenawa, e kiyanne colour blend wenne na.

    kokatath mama me kiwwe mama dakapu dewal. meke innawa oka professionally danna aya. e gollo answer karayi mama waradi nam. ethakan inna.

    hari thanks machan
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    7

    ebya link එක දීපන්කො මචෝ

    printer එක ගන්නකොට මෙයා free ද දුන්නේ ? ගෑනු ළමයෙක් නේද
    ?
    attachment.php

    අපෝ HP refill ink වගේ සර්ච් කරපන්..:oo:
    අන්තිමට ගන්නේ මොකක්ද කියලා හිතාගන්න
    බැරි වෙනවා... :sorry:

    නැහැ මෙයා කොලු පැට්ටෙක්...
    4.gif
    සේරම පුටු ඉරලා
    තියෙන්නේ පහුරු ගාලම...:growl: පින්තූරේ ගන්න වෙලෙත්
    පහුරු ගානවා පේනවා නේද... :oo:

    ඉතිං රෙදි පඩංගු වලින් 7පුටු වහලා තියෙන්නේ ...:eek:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    laser color ekak kiyak wage weida?

    දැනට ටික කාලෙකට කලින් HP Colour Laser Jet Pro M154a Printer එකක් ගත්තා barclays එකෙන් දැනට නම් අවුලක් නෑ , ලොකුවට නම් පාවිච්චි කරන්නේ නෑ දවසකට දෙකකට සැරයක් තමයි print එකක් දන්නෙ 39000ක් උනා
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    දැනට ටික කාලෙකට කලින් HP Colour Laser Jet Pro M154a Printer එකක් ගත්තා barclays එකෙන් දැනට නම් අවුලක් නෑ , ලොකුවට නම් පාවිච්චි කරන්නේ නෑ දවසකට දෙකකට සැරයක් තමයි print එකක් දන්නෙ 39000ක් උනා

    quality eka hodaid?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    අපෝ HP refill ink වගේ සර්ච් කරපන්..:oo:
    අන්තිමට ගන්නේ මොකක්ද කියලා හිතාගන්න
    බැරි වෙනවා... :sorry:

    නැහැ මෙයා කොලු පැට්ටෙක්...
    4.gif
    සේරම පුටු ඉරලා
    තියෙන්නේ පහුරු ගාලම...:growl: පින්තූරේ ගන්න වෙලෙත්
    පහුරු ගානවා පේනවා නේද... :oo:

    ඉතිං රෙදි පඩංගු වලින් 7පුටු වහලා තියෙන්නේ ...:eek:

    මෙහේ තියෙනවා 150ml වගේ බෝතල් , එකක් 400ක් වගේ වෙන්නේ අවුලක් නෑ කියලා තමයි කට්ටිය කියන්නේ

    ඔය පාට එක්කෙනක් ඉන්නවා අපේ ගෙදරත් එයා නම් දැන් ඇන්ට පාරක්

    0Q2kM8m.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    eka wenne 30% wge adu wenna
    gaththamalu..

    but anyway mge nam dan 12
    parak withara fill kra,,,

    kisima ledak nathuwa wada..

    mn gedara me wade krana nisa kiyanne...:)

    Mama kalin printer wala ciss kit pawaa dala try kala. Harigiye na ban. Original cartridge eka nam kohomathma harigiye na refill karana eka mata. Thintha naagena hath pole gaagena epaa wena case ekak ooka. Ee karala refill karagattatath passe chip eken allanawa. Hari giyaa nam patta luck eka thamai. :cool:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙහේ තියෙනවා 150ml වගේ බෝතල් , එකක් 400ක් වගේ වෙන්නේ අවුලක් නෑ කියලා තමයි කට්ටිය කියන්නේ

    ඔය පාට එක්කෙනක් ඉන්නවා අපේ ගෙදරත් එයා නම් දැන් ඇන්ට පාරක්

    0Q2kM8m.png
    උම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්මා :sorry:
    හරිම ලස්සනයි ... ආඩම්බරයි වගේ නේද...:cool: