eka wenne 30% wge adu wenna
gaththamalu..
but anyway mge nam dan 12
parak withara fill kra,,,
kisima ledak nathuwa wada..
mn gedara me wade krana nisa kiyanne...![]()
machan ink ganne kohenda
eka wenne 30% wge adu wenna
gaththamalu..
but anyway mge nam dan 12
parak withara fill kra,,,
kisima ledak nathuwa wada..
mn gedara me wade krana nisa kiyanne...![]()
එතකොට මචන් 30% දී refill කරාම ආපහු 100% කියලා පෙන්නනවාද ?
machan ink ganne kohenda



තක්කෙටම වැඩලු...
)

inkjet printouts blot wenawa. pinsalen anda wage. paper quality moka unath ehemayi. seller nam kiyayi paper eka anuwa kiyala. eth blot wenawa.hodama quality ekak tiyana printers monada?
photo print kerenne inkjet da?
laser jet ewa wenasa mokakda?
inkjet printouts blot wenawa. pinsalen anda wage. paper quality moka unath ehemayi. seller nam kiyayi paper eka anuwa kiyala. eth blot wenawa.
inkjet print karana photos melo wadak na. podi ekek anda wageyi. paper eka honda nam, first cartridge eken gahala nam, poddak hondayi. refill eken gahaddi ithin, eeta hondayi athin andinawa.photos print kerenne machan ehemane??
65% වගේ කොයි වෙලේ බැලුවත් තියෙන්නේ...
ඊට උඩට යන්නේ නැහැ ... ප්‍රින්ට් 100 වගේ
ගැහුවාම තීන්ත පුරවනවා...
මන් ගත්තේ ebay එකේ අඩුම එක..
තව මගේ යාලුවෙක් කිව්වා එයා බ්ලැක් එකට
පුරවන්නේ නිකම්ම නිකම් තීන්ත පෑන් වලට දාන
තීන්ත කියල...තක්කෙටම වැඩලු...
( මන් නම් ඒවා දැම්මේ නැහැ ebya තීන්ත ඉතුරු නිසා...)
හැබැයි කලර් ඉන්ක් නම් හිතෙන හිතෙන ඒවා දාන්න එපා..
කලර්ස් කෙල වෙනවමයි... ෂුවර් 100 % ..
![]()
inkjet print karana photos melo wadak na. podi ekek anda wageyi. paper eka honda nam, first cartridge eken gahala nam, poddak hondayi. refill eken gahaddi ithin, eeta hondayi athin andinawa.
laser colour print eka high quality.
studios wala thiyana loku machines gana nam danne na.
hariyatama danne na. eth rough idea ekak ganna puluwan online stores thiyanawa lankawe.laser color ekak kiyak wage weida?
hariyatama danne na. eth rough idea ekak ganna puluwan online stores thiyanawa lankawe.
ganan wenasa wenawa brand, pages per min, print quality, start time, power consumption wage ewa uda.
anika first cartridge eke life eka, pages per cartrige, wage ewath balapanawa.
habayi mehemath ekak thiyanawa. cheap laser colour printers wala colours awul wenawa, e kiyanne colour blend wenne na.
kokatath mama me kiwwe mama dakapu dewal. meke innawa oka professionally danna aya. e gollo answer karayi mama waradi nam. ethakan inna.
7
ebya link එක දීපන්කො මචෝ
printer එක ගන්නකොට මෙයා free ද දුන්නේ ? ගෑනු ළමයෙක් නේද ?![]()

පින්තූරේ ගන්න වෙලෙත් 

laser color ekak kiyak wage weida?
දැනට ටික කාලෙකට කලින් HP Colour Laser Jet Pro M154a Printer එකක් ගත්තා barclays එකෙන් දැනට නම් අවුලක් නෑ , ලොකුවට නම් පාවිච්චි කරන්නේ නෑ දවසකට දෙකකට සැරයක් තමයි print එකක් දන්නෙ 39000ක් උනා
අපෝ HP refill ink වගේ සර්ච් කරපන්..
අන්තිමට ගන්නේ මොකක්ද කියලා හිතාගන්න
බැරි වෙනවා...![]()
නැහැ මෙයා කොලු පැට්ටෙක්...සේරම පුටු ඉරලා![]()
තියෙන්නේ පහුරු ගාලම...පින්තූරේ ගන්න වෙලෙත්
පහුරු ගානවා පේනවා නේද...
ඉතිං රෙදි පඩංගු වලින් 7පුටු වහලා තියෙන්නේ ...![]()
eka wenne 30% wge adu wenna
gaththamalu..
but anyway mge nam dan 12
parak withara fill kra,,,
kisima ledak nathuwa wada..
mn gedara me wade krana nisa kiyanne...![]()

උම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්මාමෙහේ තියෙනවා 150ml වගේ බෝතල් , එකක් 400ක් වගේ වෙන්නේ අවුලක් නෑ කියලා තමයි කට්ටිය කියන්නේ
ඔය පාට එක්කෙනක් ඉන්නවා අපේ ගෙදරත් එයා නම් දැන් ඇන්ට පාරක්
![]()

