laba printer ekak

netnet

Well-known member
  • Oct 6, 2016
    9,326
    8,077
    113
    machan podi ekage school eke wada
    tika karaganna , school eken dena wada tika
    print karaganna wage dewal walata printer
    ekak keeyak wage wenawada ban? model ekak dannawanam
    kiyahallko.
     
    • Like
    Reactions: sithija.h

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    HP D1000 හෝ ඊට ලගින් යන එකක් බලන්න.. කලර් එහෙම ගන්න ඕන නම් CISS unit එකක් තියෙන එකක්ම බලල ගන්න.. Lexmark වගේ තියෙනවා
     
    • Like
    Reactions: netnet

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ගිය අවුරුද්දෙ ගත්ත Canon LBP 6030 Laser Printer එක. ගාන 11ක් වගේ වුණේ. හරියටම මතක නෑ බං. 11 හෝ 12ක් වගේ. ඒකෙ ටෝනර් එකත් ගාන අඩුයි කියව. එක පේපර් එකක කෝස්ට් එක සෑහෙන්න අඩුයි මම හිතන්නෙ.:yes::yes::yes:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,326
    8,077
    113
    පොඩි එකාගේ වැඩ නිසා කොලිට් එක ලොකුවට ඔන නෑ බන්.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Cartridge printer ekak ganin godak print out gahanne nathnam. Rs 7500 wage wei HP Deskjet ekak.
    dan school walath print outs aran enna kiyanawada ban ?
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මම ගිය අවුරුද්දෙ ගත්ත Canon LBP 6030 Laser Printer එක. ගාන 11ක් වගේ වුණේ. හරියටම මතක නෑ බං. 11 හෝ 12ක් වගේ. ඒකෙ ටෝනර් එකත් ගාන අඩුයි කියව. එක පේපර් එකක කෝස්ට් එක සෑහෙන්න අඩුයි මම හිතන්නෙ.:yes::yes::yes:
    :):):):):):):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    podi ekage weda walata unath owa hganna epa tank series ekak ganna balanna. print outs gaththe naththan owwa awul yanawa :D
     
    • Like
    Reactions: netnet

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    Podi ekage weda walata nisa umbata 3in 1 printer ekak gattanam hondayi mama hitanne hadissiyata scan karaganna photo copy ekakgahaganna ehema onawena nisa
    Canon g2010 printer eka ganin
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    yako HP 2750Rs
    wge enawa printer ekak..


    eka aran refill karganna puluwan
    ink syringe ehekata purawala...


    YT eke thiyenwa serama...


    Color print puluwan ekath...






    l
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    eka wenne 30% wge adu wenna
    gaththamalu..


    but anyway mge nam dan 12
    parak withara fill kra,,,



    kisima ledak nathuwa wada..

    mn gedara me wade krana nisa kiyanne...:)

    එතකොට මචන් 30% දී refill කරාම ආපහු 100% කියලා පෙන්නනවාද ?