Labana chandeta

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,932
    7,261
    113
    Kotahena
    මොකද කරන්නෙ?

    Ponseka ආවත් මොන kalakanniya ආවත් මේ system එක ඇතුලේ ගෝඨාභය වගේ joke එකක් වෙලා නවතින්නේ.

    Man aye rajapakshalata denne na. UNP denneth na JVP denneth na.

    Mage chande apathe giyata kamak na.
    Kaata ද දෙන්න වෙන්නේ?

    Meke system eka goda daanne kohomada?

    Chande kiyanne kisima wadak nathi huththakne. Apita ona de nemeine wenne?

    Ape chande ta kisima watinakamak naane?

    Kalinut kiwwa election eka welaema, gota awath kalin horu Mai enne kiyala. Ekama thamai une.
    ඊළඟට මොකද කරන්නේ?

    උබලට මොකද හිතෙන්නේ frustrated ponna සිංහල මිතුරනි
     
    • Like
    Reactions: Solo Rider

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොහොම වුනත් උගත් බුද්දිමත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න නායකයෙක් වෙන්න ඕන.. රැවුල තියෙන්න ඕන කියලා එකක් නෑ.. රැවුල් කාරඔ ඇරියා ඇරිල්ලක් දැන් ලොවෙත් නෑ... එන කෙනා කොහොමත් දේශීය විදේශීය සම්පත් මනා ලෙස හසුරවලා ඒවායෙන් ප්‍රතිලාභ ලබා ගන්න ඕන... ජනතාව අතේ තියෙන සල්ලි භාන්ඩ හා සේවා සපයලා රජයට අය කරගන්න වැඩ පිලිවෙලක් කරන්න ඕන. බදු ගහලා අය කරන එක ම නෙවෙයි.

    මත්ස්ය සම්පත , කෘෂිකර්මය අල පොල් ලූනු වගාවන් හේන් ඔක්කොම හරි විදියට කරලා මිනිස්සුන්ව පෝෂනය කරන්න පුලුවන් වැඩපිලිවෙලක් ගේන නායකයෙක්ට තව අවුරුදු 20කට වත් දිගටම බලයෙ ඉන්න පුළුවන්...
     
    • Like
    Reactions: Solo Rider

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,733
    16,835
    113
    Kottawa
    දැන්ම කියන්න බෑ.. බලන් ඉමු.. මහ ඩබල පෝම් නොකර පිලිකුල් කරොත් වෙනම විකල්පයක් හැදෙන්න චානස් එකක් තියෙයි...
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    269
    63
    කොහොම වුනත් උගත් බුද්දිමත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න නායකයෙක් වෙන්න ඕන.. රැවුල තියෙන්න ඕන කියලා එකක් නෑ.. රැවුල් කාරඔ ඇරියා ඇරිල්ලක් දැන් ලොවෙත් නෑ... එන කෙනා කොහොමත් දේශීය විදේශීය සම්පත් මනා ලෙස හසුරවලා ඒවායෙන් ප්‍රතිලාභ ලබා ගන්න ඕන... ජනතාව අතේ තියෙන සල්ලි භාන්ඩ හා සේවා සපයලා රජයට අය කරගන්න වැඩ පිලිවෙලක් කරන්න ඕන. බදු ගහලා අය කරන එක ම නෙවෙයි.

    මත්ස්ය සම්පත , කෘෂිකර්මය අල පොල් ලූනු වගාවන් හේන් ඔක්කොම හරි විදියට කරලා මිනිස්සුන්ව පෝෂනය කරන්න පුලුවන් වැඩපිලිවෙලක් ගේන නායකයෙක්ට තව අවුරුදු 20කට වත් දිගටම බලයෙ ඉන්න පුළුවන්...
    ජේවීපී එකේ දැන් ඉන්න set එක මැරිල යන්න කලින් පුලුවන් නම් උන්ට රට බාරදීපල්ල...වෙන විකල්පයක් නෑ.. අනිත් හැමෝම බිස්නස් කාරයින්ට යටවෙනව...අලුත් එකෙක් ආවත් එච්චරයි...සල්ලිවලට යටවෙන්නෙ නැති උන් ඉන්නෙ ජේවීපී එකේ විතරයි..
     
    • Like
    Reactions: Solo Rider

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පාර්ලිමේන්තුව පිහිටලා තියෙන භුමිය අවුල්..යක්ෂ, ප්‍රේත, කුම්භාන්ඩ ඔක්කොම ලැඟ ගෙන ඉන්නේ..කවුරු මොකා කොහොම ගියත් තනිකර කෙලින්නේ පිස්සු...වියත් මඟ කියලා ගියපු එවුන් ටිකත් බලපන් කෙලින්නේ පිස්සු...බලපන් ජනාධිපතිලත් බලයට ආවම කෙලින්නේ පිස්සු...
     
    • Haha
    Reactions: Solo Rider