Labor Law ගැන දන්න අය

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මචන්,
    Labor Law ගැන දන්න අයවළුන්ගෙන් උපදෙසක් අවශ්‍යයි..
    අපේ company එකේ annual contract එකක් sign කරන්නේ...
    අවුරුද්දට annual leave 14ක් තියෙනවා...
    කවුරු හරි කෙනෙක් අවුරුද්ද කල් පිරෙන්න කලින් resign වෙනවා නම්...
    ඉතිරි balance leave ටික enjoy කරන්න labour law එක අනුව පුළුවන්ද?
    නැත්නම් වැඩ කරලා තියෙන මාස ගාන අනුව leave entitlement එක calculate කරන්න ඕනෙද?
    Advice please.
    Thanks
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මචන්,
    Labor Law ගැන දන්න අයවළුන්ගෙන් උපදෙසක් අවශ්‍යයි..
    අපේ company එකේ annual contract එකක් sign කරන්නේ...
    අවුරුද්දට annual leave 14ක් තියෙනවා...
    කවුරු හරි කෙනෙක් අවුරුද්ද කල් පිරෙන්න කලින් resign වෙනවා නම්...
    ඉතිරි balance leave ටික enjoy කරන්න labour law එක අනුව පුළුවන්ද?
    නැත්නම් වැඩ කරලා තියෙන මාස ගාන අනුව leave entitlement එක calculate කරන්න ඕනෙද?
    Advice please.
    Thanks
    කම්කරුවාට සලකන්න. ගොවියා ධීවරයා කම්කරුවා තමයි අපේ රටේ ශක්තිය
     
    • Haha
    Reactions: BlAcKIssUeS

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,612
    1
    5,899
    113
    සේවා නියුක්තියේ පළමු වසර තුළ සේවකයින්ට වාර්ෂික නිවාඩු හිමි නොවේ.

    සේවා වර්ශයක් සම්පූර්ණකල පසු වැටුප් සහිත පූර්ණ දින 14 ක වාර්ෂික නිවාඩු වලට හිමිකම් කිව හැකියි.

    The Shop and Office Employees Act No 19 of 1954 හොයාගෙන කියවන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    සේවා නියුක්තියේ පළමු වසර තුළ සේවකයින්ට වාර්ෂික නිවාඩු හිමි නොවේ.

    සේවා වර්ශයක් සම්පූර්ණකල පසු වැටුප් සහිත පූර්ණ දින 14 ක වාර්ෂික නිවාඩු වලට හිමිකම් කිව හැකියි.

    The Shop and Office Employees Act No 19 of 1954 හොයාගෙන කියවන්න
    Meka hari

    bohomayak ayathana annual leave last year eke earn kala leave nisa yaddi dawas 14 ganna denawa. samaharu salli denawa.
    bohoma podi pramanayak denne naa. namuth eka himikamak. e nisa apply karanna puluwan yana dawasata kalin.
     
    • Like
    Reactions: BlAcKIssUeS

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    සේවා නියුක්තියේ පළමු වසර තුළ සේවකයින්ට වාර්ෂික නිවාඩු හිමි නොවේ.

    සේවා වර්ශයක් සම්පූර්ණකල පසු වැටුප් සහිත පූර්ණ දින 14 ක වාර්ෂික නිවාඩු වලට හිමිකම් කිව හැකියි.

    The Shop and Office Employees Act No 19 of 1954 හොයාගෙන කියවන්න
    Meka contract baisis ayata valid wenne na....
    Meka valid wenne permenent basis ganna ayata

    මචන්,
    Labor Law ගැන දන්න අයවළුන්ගෙන් උපදෙසක් අවශ්‍යයි..
    අපේ company එකේ annual contract එකක් sign කරන්නේ...
    අවුරුද්දට annual leave 14ක් තියෙනවා...
    කවුරු හරි කෙනෙක් අවුරුද්ද කල් පිරෙන්න කලින් resign වෙනවා නම්...
    ඉතිරි balance leave ටික enjoy කරන්න labour law එක අනුව පුළුවන්ද?
    නැත්නම් වැඩ කරලා තියෙන මාස ගාන අනුව leave entitlement එක calculate කරන්න ඕනෙද?
    Advice please.
    Thanks

    Labor law eke contract basis ganna ayage leave entitlement eka kiyala na...
    Oya leave utilize karanna one widiha contract eke kiyala athi...
    Check with HR.
    ------ Post added on Nov 5, 2024 at 8:51 AM
     
    • Wow
    Reactions: BlAcKIssUeS

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    masa 6kata wada eka digata sewaye idala nam break wenne nathiwa contract law eke thibbath gratuity and annual leave entitlement eka wenas karanna baa mama ahalaa kiyala danna widihata nam.
    More than 3 years contract basis work karala thiyanawa nam (contract eka yearly renew kalath), permanent employee kenek ge benifits thiyanwa

    Contract Ayata thiyana leave tika, contract period eka athule, ona welawaka ganna puluwan (as per the contract agreement).

    Perment ayatata thiyanne earned leave, e kiyanne me awurudde earn karana leave next year thama ganna wenne.
    Perment ayage 1st year eke leave thiyenne 0.5 day per month.