මචන්,
Labor Law ගැන දන්න අයවළුන්ගෙන් උපදෙසක් අවශ්‍යයි..
අපේ company එකේ annual contract එකක් sign කරන්නේ...
අවුරුද්දට annual leave 14ක් තියෙනවා...
කවුරු හරි කෙනෙක් අවුරුද්ද කල් පිරෙන්න කලින් resign වෙනවා නම්...
ඉතිරි balance leave ටික enjoy කරන්න labour law එක අනුව පුළුවන්ද?
නැත්නම් වැඩ කරලා තියෙන මාස ගාන අනුව leave entitlement එක calculate කරන්න ඕනෙද?
Advice please.
Thanks