ළඟකදී ටීවී එකේ බලන්න දෙයක් නැතුව චැනල් මාරු කරගෙන යනකොට බිස්නස් චැනල් එකේ පොඩ්ඩක් නතර වුනා.ඒක මෙහෙයවෙන සිරා පොර , ටිකක් තරුණ එකෙක්ව අල්ලාගෙන ඉන්ටවීව් පාරක් දෙනවා .මට යන්තමට වගේ ඇහුන වැඩ සටහනේ වොඩ්කා කියල කියවෙනවා. ඒ පාර ඉතින් ඒක බලන්න ගත්තා.
අර තරුණ පහේ එකා තමයි කාන්තා පක්ෂයටම විශේෂයෙන් කියල මුලින්ම ඇල්කොහොල් එකක් ලෝකෙට අඳුන්නලා දීල තියෙන්නේ .ඌත් හරියටම අර කාන්තා පරපුරට චන්ද අයිතිය අරන් දීපු එකා වගේ පුරෝගාමීයෙක් . උගේ පුන්‍යක්කර්මය හින්දම ඌ අද හෙන මිලියෙනයර්.ඉතින් ඌව තමයි මේ ඉන්ටවීව් කරන්නේ.
ඉන්ටවීව් එක කරන එකා මුගෙන් ඇහැව්වා කොහොමද ඌට ඔය අයිඩියා එක ආවේ කියලා. ඌ කියන්න ගත්තා. ඌ Marketing Executive කෙනෙක්ලු. කසාද බැඳලා අවුරුදු පහ හයක් විතරලු. ඌ කසාද බඳින්න ඉස්සෙල්ල යාලුවෝ කට්ටිය එක්ක නිතර නිතර හවසට සෙට් වෙලා බාර් එකකට ගිහින් ,පොඩි ඩ්‍රින්ක් එකක් දාල චිත්‍රපටියක් බලල සොමියක් ගන්නවලු...

ඒත් ඉතින් බැන්දට පස්සේ ඒවා නිකම්ම අඩු වෙලා ගිහිල්ල . ගෑනි කැමති නැති නිසා. ඉතින් ස්වාමි පුරුෂයා ගෙදර ඉන්න එපාය ගෘහ මූලිකයා කියන විදියට. ගෑනිත් කොච්චර සීදේවි වුනත් බයයි .කවුද දන්නේ මූ යාලුවෝ හැතිකරේ එක්ක කොයි අවලමේ යයිද කියලා. මොනවා කරන්නද මූත් ගෙදර සමාදානය රැකෙන අයුරින් ඉවසගෙන ඉඳලා...

මෙහෙම ෂේප් එකේ ඉන්නකොට එක දවසක් හිටපු ගැන්සියේ එකෙක් කෝල් එකක් දීල මූට එදා හවසට ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්න කතා කරලා. මූ හා කියල වැඩ ඇරිලා මේ විත්තිය ගෑනිට කීවාලු . ගෑනිත් ඉතින් බැඳපු අලුතනේ, වලි දාල නෑ. කිව්වලු කමක් නෑ. හැබැයි ගෑනි කිව්වලු එයා එයාගේ නංගිලා දෙන්නට පොරොන්දු වුණා එදා හවසට shopping යන්න එනවා කියල . ඒක නිසා උනුත් එක්ක සාප්පු එක්කන් ගිහින් ඉවරවෙලා උගේ සොමියට යන්න කියලා. මොනවා කරන්නද මූත් කීකරු ස්වාමි පුරුෂයා ලෙස උන්ගේ පස්සේ සාප්පු ගිහිල්ල . ගෑනු සාප්පු ගියාම දන්නේ නැද්ද ?උන්ට වෙලාව යනවා තේරෙන එකක්ය.හැම සාප්පුවටම රිංගනවලු....

ඒ අතරේ මූට ඉවසිල්ලක් නෑ. ඌට මතක් වෙන්නේම ඌට මිස් වෙන සොමිය.කාලෙකට පස්සෙනේ සෙට් වෙන්නේ...ගෑනු ටික ඒ අස්සෙන් ගිහිල්ල perfume කවුන්ටරේට. මූ උන්ගේ පිටිපස්සට වෙලා හිටගෙන ඔහේ බලන් ඉන්නවාලු. ගෑනු ටික ඔය තියෙන නානා ප්‍රකාර එක එක හැඩයේ පාට පාට සෙන්ට් කුප්පි අරන් ඉඹල බලනවලු, පොඩ්ඩක් අතට විදගෙන බලනවලු, අනික් එකිට ඉඹින්න දෙනවලු . මූ මෙතන ලත වෙනවා කියල උන්ට ගානක් නෑ, උන් උන්ගේ ලෝකේ . මූට මැවිලා පෙනෙන්නේම අරුන් ටික අරෙහෙ විස්කි, බ්‍රැන්ඩි , ජින් , වොඩ්කා එක්ක සළු වෙන හැටි...

ටිකක් ඔලුව උස්සලා ගෑනු ටික දිහා දැක්කම හිතෙනවලු මේ ගෑනු ටිකට මේවට පිස්සු වැටිලා තියෙන තරම් .මුන්ට හරියටම මේ බෝතල් වල විස්කි බ්‍රැන්ඩි තියෙනවා වගේනේ වහ වැටිලා ඉන්නේ කියල . මෙහෙම හිත හිත ඉන්න කොට ඌට අයිඩියා එක ඇවිල්ල ඇත්තටම කොහොමද මේ වගේ ලස්සන බෝතල් වලට ගෑනු හිතට අල්ලන විදියට ඩ්‍රින්ක් එකක් හදල මාකට් කලානම්. නැගලා යයි නේද කියලා.ඌ ඉතින් මාකටින් පොරනෙ....

ඊට දවසකට දෙකකට පස්සේ ඌ වැඩේට බැහැලා...

ඌ ඔය ඇල්කොහොල් සබ්ජෙක්ට් එකේම ඉන්න එකෙක්වත් මාට්ටු කරගෙන උගේම ගෑනිවත් අල්ලාගෙන ජින්, වොඩ්කා, විස්කි වගේ බෝතල් දෙක තුනකුයි ඔරේන්ජ් ජුස් ,ඇපල් ජුස් වගේ අරගෙන කලවම් කරලා ටෙස්ට් කරලා රහ බලල අන්තිමේදී වොඩ්කා වලින් ඩ්‍රින්ක් එකක් හදල. එහෙම හදපු ඩ්‍රින්ක් එක සෙන්ට් කුප්පියේ මොඩල් එකට හැබැයි ලොකුවට ලා නිල් පාට බෝතල් වල දාල මාකට් කරලා . නම Hypnotiq . බඩු ටික හිතපු නැති විදියට නැගල ගිහින්.....

ඌ ඒකෙන් මිලියන 50 ක් හම්බ කළා. ඊට පස්සේ ඒ formula ලොකු වොඩ්කා කොම්පැනියකට මිලියන 400 කට විකුනලා...

ඊට පස්සේ ඌ තවත් මේ වගේම ඩ්‍රින්ක් එකක් හදල Pink කියල නම් කරලා එකත් මාකට් කරලා . ඒකත් අල්ලලා යනවලු...

Last edited: