math leaf ekak elwala ne banකලින් එළවලා නැතුව ඇති leaf එකක් . මේකේ pickup එක control කර ගන්න බැරිවෙන්න ඇති.

mokkda pickup scene eka ban?
math leaf ekak elwala ne banකලින් එළවලා නැතුව ඇති leaf එකක් . මේකේ pickup එක control කර ගන්න බැරිවෙන්න ඇති.

![]()
![]()
Leaf එක
Gold Leaf වෙලා ගිහිල්ලා

කලින් එළවලා නැතුව ඇති leaf එකක් . මේකේ pickup එක control කර ගන්න බැරිවෙන්න ඇති.

Leaf eka patta pick machan. Meka ehema scene koon ekak wenna athi. Podda miss unoth sorry thamai.![]()

ගෑනියෙක් නෙවෙයි කියලත් කියනවා ,,,sorry 4 her
එලවලම බලන්නmanදman;21331940 said:math leaf ekak elwala ne ban
mokkda pickup scene eka ban?

vehicle lovers will never laugh![]()

manදman;21331940 said:math leaf ekak elwala ne ban
mokkda pickup scene eka ban?
Leaf eka elecric motor ekakin yana hida eke max torque eka wahane slow speed waladi unath labenewa. ae hinda patta widiyata pickup wenewa .

ඔය කියන තරං phenomenal පිකප් එකක් නම් නෑ, බිමට වැටෙනකං නවත්තගන්න බැරිවෙන්න, වෙන්න ඇත්තේ බ්රේක් කියල ඇක්සලරේටරේ පාගන්න ඇති![]()
phenominal kiyala man kiwwe ne. but normal 1500cc ICE car ekakata wada instant pickup eka wedyi. wahane drive karaddi eka therenewa. accident eke hethuwa man danne ne. ahapu ekata uththara dunne.
මම කිව්වේ කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් පිකප් එකක් නෑ කියල 
ඔය කියන තරං phenomenal පිකප් එකක් නම් නෑ, බිමට වැටෙනකං නවත්තගන්න බැරිවෙන්න, වෙන්න ඇත්තේ බ්රේක් කියල ඇක්සලරේටරේ පාගන්න ඇති![]()

වැරදි රීප්ලයි එක කෝට් වෙලා බන්මම කිව්වේ කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් පිකප් එකක් නෑ කියල
![]()