lady driven :lol:

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    කලින් එළවලා නැතුව ඇති leaf එකක් . මේකේ pickup එක control කර ගන්න බැරිවෙන්න ඇති.
    math leaf ekak elwala ne ban:rolleyes:
    mokkda pickup scene eka ban?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,737
    113
    :baffled: :baffled: :baffled:
    Leaf එක
    Gold Leaf වෙලා ගිහිල්ලා
    :rofl:

    කලින් එළවලා නැතුව ඇති leaf එකක් . මේකේ pickup එක control කර ගන්න බැරිවෙන්න ඇති.
    :yes:

    Leaf eka patta pick machan. Meka ehema scene koon ekak wenna athi. Podda miss unoth sorry thamai. :sorry:
    :dull:
    sorry 4 her
    ගෑනියෙක් නෙවෙයි කියලත් කියනවා ,,,
    ටික දවසකින් දැනගන්න හම්බෙයි

    manදman;21331940 said:
    math leaf ekak elwala ne ban:rolleyes:
    mokkda pickup scene eka ban?
    එලවලම බලන්න :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,347
    2
    53,798
    113
    Leaf eka elecric motor ekakin yana hida eke max torque eka wahane slow speed waladi unath labenewa. ae hinda patta widiyata pickup wenewa .

    ඔය කියන තරං phenomenal පිකප් එකක් නම් නෑ, බිමට වැටෙනකං නවත්තගන්න බැරිවෙන්න, වෙන්න ඇත්තේ බ්රේක් කියල ඇක්සලරේටරේ පාගන්න ඇති :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ඔය කියන තරං phenomenal පිකප් එකක් නම් නෑ, බිමට වැටෙනකං නවත්තගන්න බැරිවෙන්න, වෙන්න ඇත්තේ බ්රේක් කියල ඇක්සලරේටරේ පාගන්න ඇති :lol:

    phenominal kiyala man kiwwe ne. but normal 1500cc ICE car ekakata wada instant pickup eka wedyi. wahane drive karaddi eka therenewa. accident eke hethuwa man danne ne. ahapu ekata uththara dunne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,347
    2
    53,798
    113
    phenominal kiyala man kiwwe ne. but normal 1500cc ICE car ekakata wada instant pickup eka wedyi. wahane drive karaddi eka therenewa. accident eke hethuwa man danne ne. ahapu ekata uththara dunne.

    වැරදි රීප්ලයි එක කෝට් වෙලා බන් :dull: මම කිව්වේ කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් පිකප් එකක් නෑ කියල :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,144
    113
    Forest
    ඔය කියන තරං phenomenal පිකප් එකක් නම් නෑ, බිමට වැටෙනකං නවත්තගන්න බැරිවෙන්න, වෙන්න ඇත්තේ බ්රේක් කියල ඇක්සලරේටරේ පාගන්න ඇති :lol:

    ඇයි නැත්තේ eco off කරලා ලෑල්ලට පෑගුවොත් පිටිපස්සේ උන්ට කරනන් ගහන්න පුළුවන් :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,737
    113

    වැරදි රීප්ලයි එක කෝට් වෙලා බන් :dull: මම කිව්වේ කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් පිකප් එකක් නෑ කියල :yes:

    :lol::lol: