ආදරයක වියෝව හිත තුලම උහුලා දරා සිටිමින් එහි සෝකාන්තයම අත්විඳි නිමේශයක් ඔබ අපුරුවට හා කලාත්මකව අකුරු කර තිබෙනවා.
මෙච්චර කුසලතා තියෙද්දි නංගි අතින් බිහිවෙන ගුනාත්මක නිර්මානවල සංඛ්‍යාත්මක අඩුවක් මා දකිනවා..
මෙය මා ලියන්නේ මීට වඩා ඔබෙන් නිර්මාන මා අපේක්ෂා කරන නිසයි.. ඔබේ හැකියාවෙන් තවත් බොහෝ දේ කල හැකි බව මට දැනෙන නිසයි....
හිතට දැනුන හැඟීම්බර නිර්මානයක්...
නංගිට ජය!!