Lagadi normal service eken passport gatta aya innawada? Dawas kiyakin awada pp eka gedarata?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,639
    22,779
    113
    අම්බකිස්ස
    දැන් ලයිසන් එක දෙන්නෙ නෑ කාඩ් නෑ කියලා..ඉස්සර ඉන්ශුවරන්ස් එකත් කාඩ් එකේ දුන්නට ඊයේ දුන්නේ ආදයම් බලපත්‍රේ වගේ කොලයක්... පාස්පෝර්ට් පොත් ඉවර වෙලා ගෙන්න ඩොලර් නෑ කියලා දුන්නේ නැත්තං රට පැනලත් ඉවරයි
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,966
    18,259
    113
    Mama One day service gatta September.. eda ethana awilla hitiya set ekak.. samahara unge masa 2k 3k gihillath awilla na.. un awilla security eke un ekka mara gannawa..