coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා අදහස් කලේ ?
    " දුරින් ඉදන් ලගින් ඉන්න..
    ඔබේ දෑස් මගේ කදුළු "

    එකෙන් අදහස් වෙන්නේ...
    ඔබ දුර හිටියත් ඔබේ හදවත මගේම වේලා..
    ඔබේ දුක හැම දෙයක් ම මගේම දුකක් වේලා මේ සංසාරය පුරාවටම..

    කියන එක වෙන්න ඇති අදහස..
    මට හිතෙන විදියට..
     

    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    ඔයා අදහස් කලේ ?
    " දුරින් ඉදන් ලගින් ඉන්න..
    ඔබේ දෑස් මගේ කදුළු "

    එකෙන් අදහස් වෙන්නේ...
    ඔබ දුර හිටියත් ඔබේ හදවත මගේම වේලා..
    ඔබේ දුක හැම දෙයක් ම මගේම දුකක් වේලා මේ සංසාරය පුරාවටම..

    කියන එක වෙන්න ඇති අදහස..
    මට හිතෙන විදියට..
    almost correct but thawa eka deyak ekathu wenna thiyanawa any way you are great!!!!!!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    almost correct but thawa eka deyak ekathu wenna thiyanawa any way you are great!!!!!!!

    ඒ මොකක් ද එකතු වෙන්න තියෙන්නේ. ?
    මට හිතුන විදියට නම් මෙහෙමයි.. හැබැයි ඔයා කියන විදියට තවත් එකතු කරන්න පුලුවන්..