Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඔන්න බලන්න. මෙයාල මට යි, සනූ ට යි insult කරල තියෙන හැටි. :frown:
    මෙහෙම creative විදිහට short films වලින් joke කරන අපි වගේ stylish comedians ල ට මේ industry එක ඇතුළෙ hit වෙන්න බෑ, මේ seniors ල ගෙ attitude එක නිසා. :nerd:
    එයාල jealous අපි එයාල ට වඩා talented කියල. ඉතිං, අපි ට කවදාවත් අපේ place එක build කර ගන්න බෑ. :no:
    අයියෝ... මට නං full upset වෙලා, mood-out
    වෙලා ඉන්නෙ. සනූ ට call කරල, night ගහල, fun අරන්, mood-fix කර ගන්න ඕනෙ. :(

    ආ මචං උගතෝ මල්ලි ලෝන්ග් ටයිම් නෝ සී

    :lol::lol::lol:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    යකෝ සනුක තරම් හොඳ ගායකයෙක් ලංකාවේ තියා ඉන්දියාවේවත් නැතිලු. අනේ මන්ද බන්... :(

    oye oka kiyanne oke anith peththa ban therenne nadda
    සනුක තරම් ෙහාද පුකක් ෙලාෙවත් නෑලු උට අරින්න :yes::yes::rofl:
     
    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    අහවල් වීඩියෝව ගැන බන්ධු/ටෙනිසන් කතා වෙනව ලහිරු අහන් ඉඳල ඕං... :shocked:

    ටෙනිසන්: ඒ, අරූ මාරයි නෙ බං...
    බන්ධු: කවුද බං...?
    ටෙනිසන්: ඒ, අර අරූ බං...
    බන්ධු: අරූ අරූ කියන්නෙ මොකා ද යකෝ...?
    ටෙනිසන්: තොට මීටර් නැද්ද හරකො...? තොගෙ මීටර් එක බල්ලො කාල ද...?
    බන්ධු: අඩෝ, කියන මගුලක් තේරෙන්න කියපන්. නැත්තං, මං තෝ ව කනව.
    ටෙනිසන්: ඇයි ගොන් නාම්බො... අර කෝරළේ සූට් දාගෙන බයිල ගහන එකා...
    බන්ධු: ආ... අර පඩ ෂෝ දාගෙන පිස්සු කෙළින ෆාම් ඌර ද...?
    ටෙනිසන්: ඔව් බං... ජම්බෝල සුන්දරා ගෙ හිල ට සම්බෝල දාල ඇරපු එකා...
    බන්ධු: ඇයි බං... එතකොට, සමරෙ අයිය ට බඩු ගිහින් සරමෙ ගෑවිල කිව්වෙ...
    ටෙනිසන්: ඇයි බං... එතකොට, අරළු පෙති බීල කලිසමේ බඩ යනව කිව්වෙ...
    බන්ධු: ඉතිං බං, ඕකා කේතලෙන් මල්ලක් අරන් ඇවිත් ඊජිප්තු පිරමීඩෙ දාල තලපු එකා නෙ...
    ටෙනිසන්: හම්මට හුඩු...! නාකි වුණත් උඹේ මීටරේ වැඩ නේ...?
    බන්ධු: බුහහහහා...! හරි බං... දැන්, සීන් එක කියපං කො...
    ටෙනිසන්: ඌ "මව්බිම" ත් එක්ක සෙට් වෙලා පට්ට කොමෙඩියක් ගහල නෙ බං, අපි ට නසරාණි වෙන්න ම...
    බන්ධු: අනේ මේ... පල පල... ඌ කොහෙද බං ෆිල්ම් ගහන්නෙ...? ඌ ට හරියට සින්දු වත් ගහන්න බෑ නෙ...
    ටෙනිසන්: ආ... එහෙනං, මෙන්න ෆිල්ම් එක, බලපං කො... http://www.youtube.com/watch?v=Aa-X-6ZjzLU
    බන්ධු: ඈ... රෙද්දෙ ගහපි...! යකෝ, මේකා ඇනල් එක ට තියන් ඉන්න ගල ට කෙළින්න ඉන්දියාව ට ත් බෑ කියන්නෙ...? මූ මාරයි නෙ...
    ටෙනිසන්: අඩෝ, තෝ මට කියල තොගෙ අම්ම ව මතක් කර ගන්න එපා... මොන මාර ද...? දැන් ඉතිං, අපි කොමෙඩි ගහල හමාරයි ඩෝ...
    බන්ධු: හිහා හුහා...! ඉතිං බං, මේක බලද්දි මට මුගෙ අම්ම ව නෙ මතක් වුණේ... ඒක නෙවෙයි, මොකෝ බං උඹ එහෙම කිව්වෙ...?
    ටෙනිසන්: අනේ... තෝ මාව මරාගෙන කාපිය...! මී හරකො... යකෝ, උඹ යි, මම යි පැය 2 ට ගහන කොමෙඩි මූ විනාඩි 4 ට ගහන්න ගියාම අපි ට කෙළ වෙන්නෙ නැද්ද පල් බූරුවො...?

    287ohuo.jpg

    ඔන්න බලන්න. මෙයාල මට යි, සනූ ට යි insult කරල තියෙන හැටි. :frown:
    මෙහෙම creative විදිහට short films වලින් joke කරන අපි වගේ stylish comedians ල ට මේ industry එක ඇතුළෙ hit වෙන්න බෑ, මේ seniors ල ගෙ attitude එක නිසා. :nerd:
    එයාල jealous අපි එයාල ට වඩා talented කියල. ඉතිං, අපි ට කවදාවත් අපේ place එක build කර ගන්න බෑ. :no:
    අයියෝ... මට නං full upset වෙලා, mood-out
    වෙලා ඉන්නෙ. සනූ ට call කරල, night ගහල, fun අරන්, mood-fix කර ගන්න ඕනෙ. :(

    :lol::lol::lol:

    අපේ රොටි **සි නේ බොලේ. ආයේ රොටි හැදුවෙ නැතෙයි? (Joke) :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    nanda malini.umariya kiyane generation 2 macahn,generation 2 compare karana eka weddak ne:no:amaradevath ehemai:D egollo sanukaya wage podi kale iddan hema sinduwak ma kiyana iganagena ne,egollo bohoma amaruwen oya thenata apu kattiya:Damradeva me kale ipadila sanukaya wage podi kalle iddan music igenagena sing karoth samahara wita sanukaya ta kittu karanawath beri wei:yes:kohoma kiuwath amaradeva master ge voice eka hugak unique voice ekak e voice ekath ekka sanukayata herenawath be :lol:anika uba poddak kiyapan kusun ge live show ekak balala thiyenawa num kasun da sanuka kiyana eka da hoda kiyala?mokada arake kiyala thiyenawa kusun tath wada sanukaya talent kiyala:lol::lol:india we talent gena num mun katha karanawath yanne ne:lol::lol:

    Generation ekewath,kiyana sinduwa wala prashnayak nemei mama kiyanne.. KATA HADA (The Voice) eka gana.
    Hoda voice ekaka balana dewal thiyenawa ban, Amaradewa nemei kauru unath,voice modulation , vibrato wage eewa.voice eka patten baluwoth Kasunlage voice wala oya kiyana dewal sahenna thiyenawa.
    Amaradewa wachana shabda karana eka unath perfect na, eka eyage Unique accent eka. voice ekak widiyata gannawanam Amaradewata thiyenne Middle level voice ekak,Amaradewata wada hoda voice ekak thiyenawa "Amarasiri Peris" ta (i am not taking about the songs but the Voice, anyway personally i like Kasun's Voice more than any other srilankan classical artist)
    Fuck the Argument , Just feel the Music !
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Mehema ekakuth thiyanawa machan. Dan inna aya sing karaddi effects daala okkoma karala sing karanne. Amaradeva nanda malinilage kaale ehema thibbe naane machan. High notes walata yanna baya na sinduwaka waddek set karagaththama auto tune kaatawath therenne nathi widihata daaganna puluwan. Umaria scene ekatanun mama ekagai ekita hodata kiyanna puluwan. Eth eki patta down to earth kellek. Sanukaya kochchara waddek unath wadi kal inna ekak na. Oita wada ela Shihan. Uge boru sobane na panditha kamakuth na. U habai ochchara waddek newe bawa dannawa. Eth kauda bun sinduwaka variation bara thogayak danne hethuwak nathuwa. Sinduwa epa wenawa ethakota. Penawane Ex alien nangige sinduwe variation thoge :lol: kdn
    mama sanuka gana kiwwe mu katha karapu hinda, variation kiyanne wesak kuuduwalata rali daanawa wage ekak ban. balapan Amarasiri peris ge voice eke thiyena variations,ethakota sinduwa epa wenne na ban,epawennne nathi wenawa ;)
    un kochara kal idida nadda danne na, voice eka gana mama kiwwe.
    oita wada hoda voice thiyenawa Sri lankan Metal scene eke kiyala wadak na eewa gana un famous na ne :rofl:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo
    aththa kathawa nanda malani saha Umariyage High pitch sing karana eewa gaththoth Umariya saahenna issarahin innawa. hodata nanda malani ge sindu ahapu kattiya dannawa athi eya high pitch walata godak lesiyen yana kenek nemei kiyala, oka gana music hadaarapu kenek hodata dannawa..
    e wagema amaradewa gaththoth eyage voice basic and unique voice ekak, godak variance na, Aaradhana wage sindu wala thamai tikak wadi variation thiyenne. e athin Sanuka ge voice eka maara stable,godak variation thiyenawa e stable voice eka athule..
    music danna eun katha karapan anik eun natta paga gena athi dan

    :rofl:
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    mama sanuka gana kiwwe mu katha karapu hinda, variation kiyanne wesak kuuduwalata rali daanawa wage ekak ban. balapan Amarasiri peris ge voice eke thiyena variations,ethakota sinduwa epa wenne na ban,epawennne nathi wenawa ;)
    un kochara kal idida nadda danne na, voice eka gana mama kiwwe.
    oita wada hoda voice thiyenawa Sri lankan Metal scene eke kiyala wadak na eewa gana un famous na ne :rofl:

    ei uba AWM Radio ahanne nadda??
    Ung set eka thamai oya channel eka karanne...

    monva unath mey dawas wala ubata -reps vahi wahenawa athi neda..
    mang kiwe naha tho Sanuka gana kiwa kiyala .. math mey kiyanna hadanne Voice gana vitharai.... Munta kochara voice gana kiwath Sanuka ganama ne ahanee.. aney manda Gal Kollo
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    තො දන්න පක තො වගෙ පොන්නයොත් සංගීතය ඉගෙන ගන්නවනෙ එහෙමන්ම් කට පුක වහගෙන ඉදපන් ලොකුකම් කියන්නෙ නැතුව තො වගෙ පොන්න පැටව් තම ඉස්රහාට බිහි වෙන්නෙ මම තමා පොර කියලා හිත්න උන්.තො සංගීතය ඉගෙන ගන්ඩ එපා ගු වලවල් අස් කරන්ඩ පලයන් ගොබ්බ්යා

    :D :D :D :D :D හා......:Dතොවගේ අබ්බ ගොබ්බ ජාතකයෙන් බිහිවෙච්ච එවුන් තමයි මේ විදිහට හැමතැන ඇවිල්ලා ගූ ගාලා ගූ නාලා යන්නේ... මම මොකක්ද පරයෝ කියපු ලොකුකම???:angry:

    ලියලා තියන දේ කියවලා වරෙන් පෙරේතයා...නිකන් පොර වෙන්නේ නැතුව!!! :rolleyes:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ei uba AWM Radio ahanne nadda??
    Ung set eka thamai oya channel eka karanne...

    monva unath mey dawas wala ubata -reps vahi wahenawa athi neda..
    mang kiwe naha tho Sanuka gana kiwa kiyala .. math mey kiyanna hadanne Voice gana vitharai.... Munta kochara voice gana kiwath Sanuka ganama ne ahanee.. aney manda Gal Kollo

    just come to a gig man, i dont have time for Radio
    believe it or not i have got +Rep for the comment though i don't care about the current reputation system :P
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගායන හැකියාව කියන්නෙ high pitch කියන එක නෙමෙයි. ඕන ගායකයෙක්ගේ පරාසයක් තියෙනව. ඒ පරාසය තුල එයාට සෑහෙන variations වලට යන්න පුළුවන්. නන්දා මාලිනී සාමාන්‍යෙන් low scale වල කියන කෙනෙක්. ඒත් එයා ඒ පරාසය තුල සැහෙන්න වෙනස්කම් වලට යනවා. ඒක modulated voice එකක් කියන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙන්න මේ ගීතය බලන්න.

    අමරදේව මහත්මයා ඊට වඩා පුළුල් පරාසයක ගායන හැකියාවක් තියෙන කෙනෙක්. bass voice එකකින් එතරම් පරාසයක විශිෂ්ට විදියට ගයන්න පුළුවන් වෙනත් කෙනෙක් ලංකාවේ මමනං දැකලා නෑ. එතුමාගේ ළඟදී කරපු recordings අහලානං ඒක බලාගන්න බෑ. original recordings අහලා බලන්න කොච්චර තියුණු අපූරු කටහඬක්ද කියල. උදාහරණයක් විදියට මේ ගීතය.

    ගීතයක ලස්සන එන්නේ සංගීතය, තනුව, ගායනය, කටහඬ සහ පද රචනය කියන මේ සේරම බොහොම ලස්සන සුසංයෝගයක් වුනහම. අවාසනාවකට වගේ මේ දේ වර්තමාන පරපුර තුල දකින්නට නැති තරම්. උමාරියා වගේම සනුක හොඳ හැකියාවන් තියෙන අය. ඒත් ඒ අයට ලහිරු වගේ හිස් මිනිසුන් නැතුව නියම හැකියාවක් තියෙන පදරචකයන් ගෙ නිර්මාණ ලැබෙනවානං, මිනිස්සු එක්ක පොළවෙ පය ගහල ජිවත් වෙනවනං, අනුන්ගේ ගීතවලට covers නොකර තමන්ගේම නිර්මාණ කරනවානං, ගීතයක ජනප්‍රියත්වය music video කඩකාරයන්ට බාර නොදී මිනිස්සුන්ට ගීත අහලා, අහන අහන හැම වෙලාවකම අලුත් visual එකක් අපේ හිතේ මවාගන්න ඉඩ දෙනවනං... අපිට අනාගතේ දවසක ඒ අයත් ඒ අයගේ ගීත වෙනුවෙන් මතක හිටීවි. හරියට අපිට අමරදේවලා නන්දලා කියපු ගීත අදටත් නැතුව බෑ වගේ.

    මෙතන ප්‍රශ්නේ වුණේ කොහෙවත් යන අමනයෙක් මේ දක්ෂ තරුණයන් සහ ප්‍රවීනයන් අතරට ඇවිල්ලා ඒ දෙපාර්ශවය සංසන්දනය කරමින් උම්බෑ කියපු එකනේ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං හිතන විදියට ලහිරුට සුනිල් පෙරේරගෙ බලපෑමත් ලැබිල ඇති. ලහිරු සුනිල් පෙරේරලත් එක්ක සෙට්වෙන පොරක් නේ. මට මතකයි 1990 ගණන්වල සුනිල් පෙරේර ඔය ශාස්ත්‍රීය ගායකයන්ට විරුද්ධව කතාකරා (ඇතැම් දේවල්වලින් ඌ කියන එක ඇත්ත වෙන්න පුලුවන් මොකද 1970 දශකයේ බටහිර ක්‍රමයට ගහපු දක්ෂ ගායකයො ගොඩක් ඒ කාලෙ ගුවන්විදුලි සංස්ථාවෙ අනුගමනය කරපු ඇතැම් ප්‍රතිපත්ති නිසා අසාධාරණයට ලක්වුනා) හැබැයි මිනහ කිවුවෙ ආනන්ද සමරකෝන් සහ වොලී බැස්තියන් සමානයි කියල:eek:.
    සුනිල්ගෙ පඩත්තලකම එයාගෙ බෑන්ඩ් එකේ හිටපු අනිත් අයටත් බෝ වුනා ඒක එයා එක්ක වැඩකරපු අයටත් වුනා.

    ලහිරු සුනිල්ගෙ නෑයෙක් නොවෙන්න පුලුවන් නමුත් සම්බන්දකම් තියෙනව ඩැඩී බෑන්ඩ් එකේ ප්‍රඩක්ෂන් වලට ලහිරු සම්බන්ද වුනා මං දන්න විදියට. සුනිල්ගෙ ජනප්‍රිය චරිත නෝන්ඩි කරන අහංකාර පඩත්තලකම ලහිරුටත් එන්න ඇති.

    සනුක ටිම්බර්ලේක්ගෙ කවර් එකක් කරන වීඩියෝ එක බැලුවහම මට අවංකවම හිතුනා සනුක ටැලන්ටඩ් තමයි නමුත් අමරදේවයන් සමග සංසන්දනය කිරීම ගොන්කමක්.

    කලාකාරයෙක් වුනාම නිහතමානී වෙන්න ඕන කොහොමත් ලහිරුගෙ අළුත් සින්දු එච්චර හිට් වුනේ නෑ මූ ස්ටේජ් එකට අඳින ඇඳුම නං අති පජාතයි ඕක ඔය විදියට බැහැලම යාවි පස්සෙ කාටවත් ලහිරු කියල කෙනෙක් හිටියයි කියල වත් මතක නැති විදියට.
    මේ කතාව හරි මචන්
    එහෙම එකට හිටපු උන්නම් අනිවා පඩිකම මයිලේ ඉදන් තියෙන එක අහන්න දෙයක් නෑ
    මොකද සුනිලා ගෑවිච්ච එකෙක් උනත් පඩිකම බේරෙනවා
    ඌගේ පුතා ඊට හපන්
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :D :D :D :D :D හා......:Dතොවගේ අබ්බ ගොබ්බ ජාතකයෙන් බිහිවෙච්ච එවුන් තමයි මේ විදිහට හැමතැන ඇවිල්ලා ගූ ගාලා ගූ නාලා යන්නේ... මම මොකක්ද පරයෝ කියපු ලොකුකම???:angry:

    ලියලා තියන දේ කියවලා වරෙන් පෙරේතයා...නිකන් පොර වෙන්නේ නැතුව!!! :rolleyes:

    මොන පයිය කියවන්ඩද වෙසියෙ තො කෙලින්ම සනුක කියන පොන්නයට පුක දිලා නේ.:dull::dull:
    තොට මොන සංගිතෙද පකො
     
    • Like
    Reactions: sandaru d

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    391
    83
    මූට එහෙම සන්සන්දනය කරන්ඩ තරම් මු උඩ ගියෙ කොහොමද බන්
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ගීතයක ලස්සන එන්නේ සංගීතය, තනුව, ගායනය, කටහඬ සහ පද රචනය කියන මේ සේරම බොහොම ලස්සන සුසංයෝගයක් වුනහම. අවාසනාවකට වගේ මේ දේ වර්තමාන පරපුර තුල දකින්නට නැති තරම්. උමාරියා වගේම සනුක හොඳ හැකියාවන් තියෙන අය. ඒත් ඒ අයට ලහිරු වගේ හිස් මිනිසුන් නැතුව නියම හැකියාවක් තියෙන පදරචකයන් ගෙ නිර්මාණ ලැබෙනවානං, මිනිස්සු එක්ක පොළවෙ පය ගහල ජිවත් වෙනවනං, අනුන්ගේ ගීතවලට covers නොකර තමන්ගේම නිර්මාණ කරනවානං, ගීතයක ජනප්‍රියත්වය music video කඩකාරයන්ට බාර නොදී මිනිස්සුන්ට ගීත අහලා, අහන අහන හැම වෙලාවකම අලුත් visual එකක් අපේ හිතේ මවාගන්න ඉඩ දෙනවනං... අපිට අනාගතේ දවසක ඒ අයත් ඒ අයගේ ගීත වෙනුවෙන් මතක හිටීවි. හරියට අපිට අමරදේවලා නන්දලා කියපු ගීත අදටත් නැතුව බෑ වගේ.

    මෙතන ප්‍රශ්නේ වුණේ කොහෙවත් යන අමනයෙක් මේ දක්ෂ තරුණයන් සහ ප්‍රවීනයන් අතරට ඇවිල්ලා ඒ දෙපාර්ශවය සංසන්දනය කරමින් උම්බෑ කියපු එකනේ
    :yes: :yes: :yes: :yes: :yes: :yes: