lak maniyak wenuwen diwi pidu muslilm ranawiruwek

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
lak maniyan wenuwen diwi pidu muslilm ranawiruwek

picture058.jpg


picture090.jpg


picture086.jpg


lak maaniyan wenuwen diwi pidu mohuta maage uththamaachaara :)
 
Last edited:
Sep 24, 2011
324
113
0
මේ රට වෙනුවෙන් හෙලූ ලේවලට ආගමක් ජාතියක් නැහැ කියල අපිට කියලදෙන මේක හොඳ උදාහරනයක්..

සමාදානයේ සැතපේවා.!!!!!!
 

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
macho anna ehema warella, jathi beda ape ne ban umbala agama nisa rata amataka karana nisai podi upset ekak thiyenne. Oluma namala athdeken vedala rata jathiya venuwen jeevithaya dunna muslim sahodarayata api achara karanawa...! ape agame hetiyata niwan sepa lebanna kiyala prarthana karanawa. umbalage vidiyata prarthana karannanam dan ne.
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
army eke marunu sinhala kollo gana ekin eka thread danna giyoth thread lakshayak witara danna puluwan wei.
me marunu kollata nan garu karanawa agam bedayk nathiwa.
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ත්‍රෙඩ් එකේ දාලා තියෙන සිද්දියට දුකයි:( එසේම සමහරකගේ කොමෙන්ස් බලද්දී ලැජ්ජයි,, විශේෂයන් පැටියා..... අනිත් උදවියට දෙවියන්ගේම පිහිටයි සහ ඔබ සැමට සුභ අලුත් අව්රුද්දක් වේවා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් නිකන් ගූ වැඩ කරන්න එපා.....
    1.මෙකෙ පලවෙනි එක මානුශික මෙහෙයුමේ ෆොටෝ එකක්..
    2. දෙවනි එකේ ෆොටෝ ෆ්‍රේම් එකයි ෆොටෝ එකයි අතර හොදට බැලුවොත් පෙනෙයි කරල තියෙන දේ
    3.මේක ඉතින් සොහොනක් තමයි...

    මේකෙ රිප්ලයි මකන මොඩ්ට හෝ ඇඩ්මින් අයියට කියන්නෙ,...ඇත්ත එලි වෙන රිප්ලයි මකන්න එපා...සැ.යු.මම මේකෙ කිසිම කුනුහරපයක් දමා නැත


     
    • Like
    Reactions: chanaka chana

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මචන් නිකන් ගූ වැඩ කරන්න එපා.....
    1.මෙකෙ පලවෙනි එක මානුශික මෙහෙයුමේ ෆොටෝ එකක්..
    2. දෙවනි එකේ ෆොටෝ ෆ්‍රේම් එකයි ෆොටෝ එකයි අතර හොදට බැලුවොත් පෙනෙයි කරල තියෙන දේ
    3.මේක ඉතින් සොහොනක් තමයි...

    මේකෙ රිප්ලයි මකන මොඩ්ට හෝ ඇඩ්මින් අයියට කියන්නෙ,...ඇත්ත එලි වෙන රිප්ලයි මකන්න එපා...සැ.යු.මම මේකෙ කිසිම කුනුහරපයක් දමා නැත

    biththi palena boru kiyanna epa buruwo. dewani pic eke pijama sarama daagena inna eka thuweni pic eke sohana langath innawa. boruwata wadi ayusha naha kiyala danaganin. thiththa wunath aththa aththamai.