සීතල පොළවම සිරියහනක් වේවා!!!
ගෝනි පඩංගුව මුදු පළසක් වේවා!!!
ජේලර මහතුන් නෑදෑයෝ වේවා!!!
තැටියේ බත් පත දිවබොජුනක් වේවා!!!
මා මොරගෑවේ පිහිටක් අයැදින්නයි.
ධන වැද්දෙකුගෙන් බඹසර රැතගන්නයි
ඔබ දිව ආවේ මා දිවි ගලවන්ටයි
අවි එසවූයේ යුක්තිය විසදන්ටයි
දිළිදු ළදුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙඋන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙඋන්ගේ
තුලාව ගෙන නෙත් යුග බැද රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබ වන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැනකින්
Singing by Sri lanka matha.. about gen fonseka ...commentz daapalla !
Last edited:
