Lakbima Breaking News...!!

zanharjabir

Well-known member
  • Oct 28, 2007
    3,948
    60
    48
    rgwgas.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙම කියනවා සාමාන්‍යයෙන් , සෝමවංශ මහත්තයත් කිව්වෙ 80% තැපැල් චන්ද ෆෝන්සේකට කියල..
     
    May 17, 2006
    3,632
    90
    0
    එහෙම කියනවා සාමාන්‍යයෙන් , සෝමවංශ මහත්තයත් කිව්වෙ 80% තැපැල් චන්ද ෆෝන්සේකට කියල..

    ඇයි බොරු කියන්නේ එයා කිව්වෙ 80% චන්දය දලා කියලා නේද?....සමාන්‍යයෙන් එහෙම කියන්න බැහැ කියන්න පුලුවන් ක්‍රම 2යි තියෙන්නේ....1. ඡන්ද 26 වෙනිදට කලින් ගනන් කිරීම 2.නැත්නම් හොර වැඩක් කර ඡන්දය දමාගෙන තිබිම (දාපු ගාන දන්න නිසා කියන්න පුලුවන්
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඇයි බොරු කියන්නේ එයා කිව්වෙ 80% චන්දය දලා කියලා නේද?....සමාන්‍යයෙන් එහෙම කියන්න බැහැ කියන්න පුලුවන් ක්‍රම 2යි තියෙන්නේ....1. ඡන්ද 26 වෙනිදට කලින් ගනන් කිරීම 2.නැත්නම් හොර වැඩක් කර ඡන්දය දමාගෙන තිබිම (දාපු ගාන දන්න නිසා කියන්න පුලුවන්

    machan uba hodata balapan news wala somawansha kiyanawa panadura rallyedi
    80% kata wadi prathishathayak sf ta vote karala kiyala tikak balapan hodata
     
    May 17, 2006
    3,632
    90
    0
    machan uba hodata balapan news wala somawansha kiyanawa panadura rallyedi
    80% kata wadi prathishathayak sf ta vote karala kiyala tikak balapan hodata

    සොමවංශ නෙවි අපේ තත්තා කිව්වත් කියන්න පුලුවන් වෙන්නේ

    1. ඡන්ද 26 වෙනිදට කලින් ගනන් කිරීම
    2.නැත්නම් හොර වැඩක් කර ඡන්දය දමාගෙන තිබිම (දාපු ගාන දන්න නිසා කියන්න පුලුවන්