Lakbima Breaking News...!!

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඇයි බොරු කියන්නේ එයා කිව්වෙ 80% චන්දය දලා කියලා නේද?....සමාන්‍යයෙන් එහෙම කියන්න බැහැ කියන්න පුලුවන් ක්‍රම 2යි තියෙන්නේ....1. ඡන්ද 26 වෙනිදට කලින් ගනන් කිරීම 2.නැත්නම් හොර වැඩක් කර ඡන්දය දමාගෙන තිබිම (දාපු ගාන දන්න නිසා කියන්න පුලුවන්

    80%k kaatawath enne ban
    oya kiyana kathaa ganan gannepaa
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සොමවංශ නෙවි අපේ තත්තා කිව්වත් කියන්න පුලුවන් වෙන්නේ

    1. ඡන්ද 26 වෙනිදට කලින් ගනන් කිරීම
    2.නැත්නම් හොර වැඩක් කර ඡන්දය දමාගෙන තිබිම (දාපු ගාන දන්න නිසා කියන්න පුලුවන්


    samith ayya
    eka eka paththara kaarayo kiyna ewata kalabala wennepaa
    26 wenidata thawa kal thiyenawane
     

    zanharjabir

    Well-known member
  • Oct 28, 2007
    3,948
    60
    48
    සොමවංශ නෙවි අපේ තත්තා කිව්වත් කියන්න පුලුවන් වෙන්නේ

    1. ඡන්ද 26 වෙනිදට කලින් ගනන් කිරීම
    2.නැත්නම් හොර වැඩක් කර ඡන්දය දමාගෙන තිබිම (දාපු ගාන දන්න නිසා කියන්න පුලුවන්

    :):):):):)
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    owa ganan ganna epa ban...postal votes issara indanma SLFPA ekata wedi...mokada godak aanduwe kannthoruwala ice gagaha inne PA karayo nisa...eeewunata me para percentage eka godak wenas wela athi...mokada unchande daanna aththe rata gena hithala nemei
    ..10 000 gena hithala....ha haaaa///
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    එහෙම කියනවා සාමාන්‍යයෙන් , සෝමවංශ මහත්තයත් කිව්වෙ 80% තැපැල් චන්ද ෆෝන්සේකට කියල..

    pakshayaka nayakayek ho samagikayek kiyana eka wage nowei
    Meya barapathala waradak
    paththareka news kiyanne janathawa viswasa karana deyak
    paksha bedayen thorawa
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    4sidtd.jpg