
උඹ පට්ට නාකියෙක්නෙහ්මට උඹ වගේ වත්මන් ආණ්ඩුවට කඩේ යන කෙනෙක් අහන මෝඩ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න අවශ්‍ය නෑ..
මොකද මම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙමෙයි.. 2001 ඉඳල මම විවිධ පක්ෂ වලට චන්දෙ දුන්න.. දේශපාලනෙන් අද වෙනකන් අයුතු වාසි අරගෙනත් නෑ..
ඒත් දැන් රටේ තත්වෙ අනුව අවශ්‍ය විදියට මම තීරණය කලා මගේ චන්දෙ දෙන්නෙ කාටද කියල.. ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා.
laknath123 සාධාරණ ප්‍රශ්ණ අහපු නිසා මම ත්‍රෙඩ් එකක් දාල ඒවට උත්තර දුන්නෙ..
ඊයෙ සිරස TV එකේ සටන බැලුවනම් ඔය උඹ කියන සේරටම උත්තර ලැබෙනව..

Connect with the President. Please SMS MR to 2468 to start the conversation. Thank you. www.mahinda2015.com

82 da ?
ස්කෝලේ කාලෙත් ජන්දේ දාපු බුවාලා ඉන්නෙ පට්ට ආනෑ නෑ 2001 මට චන්ද අයිතිය තිබුනෙ නෑ..
මම ඒකෙන් කිව්වෙ 2001 ඉඳල ලංකාවෙ දේශපාලනේ ගැන හරි වැටහීමකින් හිතල චන්දය පාවිච්චි කලේ කියල..
මට මතක හැටියට මුලින්ම චන්දෙ දැම්මෙ 2006 නැත්නම් 2007 (ප්‍රාදේශීය හෝ පළාත් පාලන මැතිවරණයකට)
මම 88
