laknath123 ප්‍රශ්නවලට උත්තර දීපු pasansnoop ට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊළඟ ත්‍රේඩ් එක දාපන් "pasansnoop ගෙ ප්‍රශ්න වලට උත්තර දීපු Dilwaale ට" කියලා කවුරු හරි එකෙක්..:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට උඹ වගේ වත්මන් ආණ්ඩුවට කඩේ යන කෙනෙක් අහන මෝඩ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න අවශ්‍ය නෑ..
    මොකද මම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙමෙයි.. 2001 ඉඳල මම විවිධ පක්ෂ වලට චන්දෙ දුන්න.. දේශපාලනෙන් අද වෙනකන් අයුතු වාසි අරගෙනත් නෑ..
    ඒත් දැන් රටේ තත්වෙ අනුව අවශ්‍ය විදියට මම තීරණය කලා මගේ චන්දෙ දෙන්නෙ කාටද කියල.. ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා.
    laknath123 සාධාරණ ප්‍රශ්ණ අහපු නිසා මම ත්‍රෙඩ් එකක් දාල ඒවට උත්තර දුන්නෙ..

    ඊයෙ සිරස TV එකේ සටන බැලුවනම් ඔය උඹ කියන සේරටම උත්තර ලැබෙනව..
    උඹ පට්ට නාකියෙක්නෙහ් :confused:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ මු.... එහෙට මෙහාට පන පැන පැන මාරුවෙනවා හිමිට හිටං:rofl:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    නෑ නෑ 2001 මට චන්ද අයිතිය තිබුනෙ නෑ..
    මම ඒකෙන් කිව්වෙ 2001 ඉඳල ලංකාවෙ දේශපාලනේ ගැන හරි වැටහීමකින් හිතල චන්දය පාවිච්චි කලේ කියල..
    මට මතක හැටියට මුලින්ම චන්දෙ දැම්මෙ 2006 නැත්නම් 2007 (ප්‍රාදේශීය හෝ පළාත් පාලන මැතිවරණයකට)
    මම 88
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නෑ නෑ 2001 මට චන්ද අයිතිය තිබුනෙ නෑ..
    මම ඒකෙන් කිව්වෙ 2001 ඉඳල ලංකාවෙ දේශපාලනේ ගැන හරි වැටහීමකින් හිතල චන්දය පාවිච්චි කලේ කියල..
    මට මතක හැටියට මුලින්ම චන්දෙ දැම්මෙ 2006 නැත්නම් 2007 (ප්‍රාදේශීය හෝ පළාත් පාලන මැතිවරණයකට)
    මම 88
    ස්කෝලේ කාලෙත් ජන්දේ දාපු බුවාලා ඉන්නෙ පට්ට ආ :cool:
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මහින්ද දිනනවා මට ඒක ප්ලුටෝ නෙප්චුන් වගේ විශ්වාසයි......
    යහපලානේ ඕනේ...