Laksha 10 kata car ekak

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Hyundai Accent 2000-2001 (G,H,J numbers),
Kia Rio 2000-2001 (G,H,J numbers),

රත්තරං;19987419 said:
ඊට හොද නැද්ද ඔය ලක්ශ 10ය ඩොක්ට කෙනෙක්ට දීලා ගොනෝරියා හරි සිෆිලික්ස් හරි තියෙන ඉන්ජෙක්ශන් එකක් ගහගන්නවා? එහෙම නැත්නම් හොද ඉඩම් නඩු දෙක තුනක් තියෙන තැනකින් පර්චස් 10ක් උනත් අව්ලක් නෑ? සේම් ෆීලින් එක මචන්

අම්මෝ KIA RIO නම් ගන්න එපා. මව නැත්තට නැතිඋනා ඔය මගුලක් අරන්.
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    pissuda banz... Corsa, Corolla 2, Hyundai ascent ekak wage ganna puluwan wei...

    those good to use and Corsa, Corolla 2 can use with minimum maintenance..
    and parts are much cheaper than new vehicles.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    26075120002_large.jpg

    1990_Corolla2.jpg

    toyota-corolla-2-13115372.jpg

    2001-toyota-corolla-ascent-sedan-exterior.jpg

    375888a.jpeg

    toyota_corolla_376.jpg
     
    Last edited:

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    රත්තරං;19987419 said:
    ඊට හොද නැද්ද ඔය ලක්ශ 10ය ඩොක්ට කෙනෙක්ට දීලා ගොනෝරියා හරි සිෆිලික්ස් හරි තියෙන ඉන්ජෙක්ශන් එකක් ගහගන්නවා? එහෙම නැත්නම් හොද ඉඩම් නඩු දෙක තුනක් තියෙන තැනකින් පර්චස් 10ක් උනත් අව්ලක් නෑ? සේම් ෆීලින් එක මචන්

    ape pettet innawa bn uba wage ekek.. wahana gena dannet ne.. ganna hadana ekekta ganna dennet ne :P:P:P:P e unata hoyannema anunge uttawal :lol::lol::lol::lol:
     
    3rd_Eye

    Member
    hoda K Number marutiyak thama ganna wenne

    Maruti epa machan.
    thanks
    thanks
    thanks bro
    අම්මෝ KIA RIO නම් ගන්න එපා. මව නැත්තට නැතිඋනා ඔය මගුලක් අරන්.
    mmm ok machan.
    ekath hondai
    pissuda banz... Corsa, Corolla 2, Hyundai ascent ekak wage ganna puluwan wei...

    those good to use and Corsa, Corolla 2 can use with minimum maintenance..
    and parts are much cheaper than new vehicles.

    Hyundai ascent meka hondai da machan.parts wala ganan.leda enawada wahane.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    FB13 හොදට තියන එකක් තව පොඩි ගානක් වැඩි වෙයි. 10.50 කට වගේ සෙට් වෙයි.
    නැත්තං මාච් එකක් වුනත් හොදයි.
    ලොකුම දේ තමයි බං නය නොවී කාර් ගන්න එක. උඹ ඔය ගානට නය නැත්තං මම කියපු කාර් එකක් ගනිං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan Nissan March 300 - wage ekak honda nadda.march awl da ban.

    නෑ මාච් අව්ල් නෑ මාච් හොදයි. සාමාන්‍යයෙන් පොඩි කාර් එකක් කරන්න ඕනි තරම් තෙල් කරන්නෙ නෑ තමයි. නමුත් වාහනේ හොදයි.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    රත්තරං;19987419 said:
    ඊට හොද නැද්ද ඔය ලක්ශ 10ය ඩොක්ට කෙනෙක්ට දීලා ගොනෝරියා හරි සිෆිලික්ස් හරි තියෙන ඉන්ජෙක්ශන් එකක් ගහගන්නවා? එහෙම නැත්නම් හොද ඉඩම් නඩු දෙක තුනක් තියෙන තැනකින් පර්චස් 10ක් උනත් අව්ලක් නෑ? සේම් ෆීලින් එක මචන්

    Uu ahapu prashneta uththarayak mama nam dunne. Laksha 10ta ganna puluwan injection monawada kiyala newei ne uu ahuwe :P
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    රත්තරං;19987419 said:
    ඊට හොද නැද්ද ඔය ලක්ශ 10ය ඩොක්ට කෙනෙක්ට දීලා ගොනෝරියා හරි සිෆිලික්ස් හරි තියෙන ඉන්ජෙක්ශන් එකක් ගහගන්නවා? එහෙම නැත්නම් හොද ඉඩම් නඩු දෙක තුනක් තියෙන තැනකින් පර්චස් 10ක් උනත් අව්ලක් නෑ? සේම් ෆීලින් එක මචන්

    ochchara dagalanna one ne bn.math gaththe 1983 AD WAGON car ekak.den aurudu 3k dunawana daily use karanne ne eth hodata duwanawa.hemadema karaganne eken.ada wenakota mata ekata 60000k witharai nadaththu walata wiyadam une.car eka gaththe 2.50 kata.katharagama pawa yanawa.bn oya kiyana tharam aul ne hema car ekama 10lak walata adu.3wheel gannawata wada HODA NEDDA bn 5ka 6ka car ekak.

    oya engin wala aththatama athi magulak nehene bn.same errors thama enne normaly.hariyata hadagaththama balala gaththanam wada wenna deyak ne.parts ona tharam thiyenawa bn.wena ekaka ekak hari daganna puluwan weddek innawanam.

    open
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    හොඳම දේ ඕකෙන් ඈතින් පොල් කෑල්ල අරන් දාපං. ඈත ඉඩම් අඩුයි. අඩුම තරමේ පොල් ටික හරි විකුණ ගන්න පුළුවන්. :yes: