Lakshman kiriallata මළ_පැන්න

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    බැදුම්කර බෑණා ලාබ ගත්තා තමයි.. බිස්නස් කරන්නෙ ඒකටයි.. කොහොමද මගෙන් ප‍්‍රශ්න අහන්නෙ’ කිරිඇල්ල මාධ්‍යට කඩන් පනී


    ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවේදී කිසිදු වරදක් සිදුව නැති බව ටෙන්ඩර මණ්ඩලයේ සභපතිවරයාම කියා ඇති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

    මහනුවරදී මාධ්‍යවේදීන් කල විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

    හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම අධික ලාභයක් ලබා ඇත්තේ කෙසේදැයි මාධ්‍ය විමසූ විට ඇමති කිරිඇල්ල කියා සිටියේ සමාගම් ව්‍යාපාර කරන්නේ ලාබ ලබන්න බවත් ලාබ ලැබීම සාමාන්‍ය දෙයක් බවත්ය.

    කෝප් වාර්තාව ගැන විමසද්දී ඇමතිවරයා කෝපයට පත්ව මද්‍යවේදීන්ගේ ඇගට කඩා පැන්නේය.

    ‘ඔයා වාර්තාව කියෙවුවද. ඔයා වාර්තාව කියවන්නෙ නැතිව කොහොමද මගෙන් ප‍්‍රශ්න අහන්නෙ. කැමර එක්ක අල්ලගෙන’ කියා අතින් යමක් ඉවතට තල්ලූ කරන බවද වීඩියෝවේ පෙනේ.





    :lol::lol::lol::lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    වික්‍රමසිංහ මහත්තය ඡන්දයක් ඉවර වුනු ගමන් ලෝකේ නැති යාලුවෝ සෙට් එකක් පිටරටින් ආනයනය කරලා ලංකාවේ තියෙන ලොකුම තනතුරු ටික දීලා, පස්සේ උන් කරන හොර වැඩත් ආරක්ෂා කරන්නවා...



    :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ''අතින් යමක් තල්ලූ කරන බවද වීඩියෝවේ පෙනේ.''

    ඕක තමයි කාටකාටත් කොරන්න වෙන්නෙ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ''අතින් යමක් තල්ලූ කරන බවද වීඩියෝවේ පෙනේ.''

    ඕක තමයි කාටකාටත් කොරන්න වෙන්නෙ

    මදැයි හොරා හොරා කියලා මරාව එළවලා මිස්ටර් ක්ලීන්ට දුන්නා..:lol::lol::lol::lol::lol: