Lakunu kiyada ?

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    වැටෙන්න බී තිබීම -7 points - Ya.. Beela charter ma una.dan beer only.
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points - mmm may B. ekath TV eke Program ekak dakala aye ciga bonne ba.:no:
    ගංජා ගසා තිබීම -5 points - apo na.. awastha godakadi ooka athata awa. eeth biuwe na.:no:
    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points - apo na:no:
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points - Ya..EX:love:
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points :baffled: :no:
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points - Mmm... na.o/L kaale wadima 4i.eeth dawas 2k nathnam 3k...
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points - Hmm MmMM :rofl::P:love:
    විභාගයකදී වංචා කර තිබීම -2 points-Mmm... ehema na.mathaka athi kaleka liuwa ewuwa okkoma Thaniyn Liuwe.:)
    විභාගයක් අසමත් වී තිබීම -10 points - e gana katha karala wadak natha....:no: patta repeats godak thibbe.
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points- Na.. Mama ma ain una.
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points- mm na.skul kale 9di ekek ta gahuwa. echcharamai.
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points-mmmm Na... mathaka athi kaleka guti kaala na.
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points - Ya podi kale... Tharuna kaale na... :no:
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points - na apo na :no:
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points - Yes , I did... :love:
    බුට් එකක් කා තිබීම -10 points - hmm ematai.....:oo::(
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points - hmm yeah.cuz of EX
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points - Ya wela thiyenawa.
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points - :lol: pissuda ban
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points - Na kawadawath na:no:
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points - hmm wela thiyenawa.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වැටෙන්න බී තිබීම -7 points - ඔව්.. එකපාරක් කෙලවිලා තියෙනවා.. වොඩ්කා එකක් ගහලා.. ඊට පස්සෙ බියර් කෑන් දෙකක් කෙලලා පෙරේතකමට..

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points - තවම බීලා නෑ.. බොන්න ආසාවකුත් නෑ..

    ගංජා ගසා තිබීම -5 points - නැතෝ..

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points - නැහැ.. බුලත්විට කාලා තියෙනවා.. ඒවා මත්ද්‍රව්‍යද දන්නෑ..

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points - ඔව්..

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points - අපෝ නැහැ..

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points - නැත..

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points - දැනට නෑ..

    විභාගයකදී වංචා කර තිබීම -2 points - නැත..

    විභාගයක් අසමත් වී තිබීම -10 points - අසමත් වෙලා නෑ.. ඒත් හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරිවුණා..

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points - නෑ..

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points - ඔව්.. ඉස්කෝලෙ කාලෙදි..

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points - ඔව්.. ඒත් ඉස්කෝලෙ වලියකදි..

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points - මතකයක් නෑ..

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points - ටැටූ එකක් ගහලා තියෙනවා..

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points - ඔව්.. කෙලවුනා බොක්කෙන් කරන්න ගිහින්..

    බුට් එකක් කා තිබීම -10 points - දෙකක් කෑවා..

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points - නෑ..

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points - නෑ.. මාට්ටු වෙන්න හොර වැඩ කරන්නෑ..

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points - නෑ..

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points - නෑ..

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points - කිහිපවාරයක්ම..

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    වැටෙන්න බී තිබීම -7 points - 0
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points - 0
    ගංජා ගසා තිබීම -5 points - Only for testing purpose - 5
    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points - 0
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points - 0
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points - 0
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points - 0
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points - 0
    විභාගයකදී වංචා කර තිබීම -2 points - 0 (වෙන උන්ට උදව් කර තිබේ)
    විභාගයක් අසමත් වී තිබීම -10 points - 0
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points - 0
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points - 10
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points - 10
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points - 3
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points - 0 (කරාබුවක් දැමීමට තිබේ ඉදිරියේදී)
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points - 0
    බුට් එකක් කා තිබීම -10 points - 0
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points - 0
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points - 2
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points - 0
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points - 0 (පලාගොස් තිබේ)
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points - 5

    35 score