lamayek aran hadaaganna help

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama danna widiyata lamayek kawru hari kamaththen dunnoth arenna ammala daala giya, lama niwasa wage ewalin lankawe law ekata anuwa atha daruwo ganna baha. Tikak loku lamai thama hada ganna puluwan.

    Hondama wade godak kattiya kiyanawa wage donor sperm hari egg hari aran lamayek hada ganna. Ehema karannath bari health issue ekak thiyanawa nam surrogate karaganna.
    Wena ratawala surrogate karanawa kiyanne legal + medical process ekak. counsellor la pawa surrogate mother ekka hama welema contact eke inna ona.
    Mona unath ogollo lamaya bara gannath, amma aniwaryen lamaya hambunama ogollanta bara dennath degolloma legally bandila innawa.

    Hari legal widiyata karanna mokada oyage sperm wena ganu kenekta daala lamaya hambunama e gani lamayath thiyan nadaththuth illai. mama hithanne donor sperm, e ganu kenage nowena egg gathoth legal prashna tikak adu wenawa athi.
    Danna tharamin owa lankawe kerenawa, enisa infertility subject eke prasidda doctors la hambela ahanna. Samaharawita lankawe system eka wenas athi.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අනුන්ගේ ළමයි අරන් හදාගන්න එපා ළමයි නැති උනත්..
    ඔය අරන් හදාගත්ත උන් ගෙන්නේ උන්ගේ අම්මලා අප්පල්ගේ ගතිගුණ..
    99.9% ක් ම
    කොල්ලෙක් නම් ඌ ලොකු වුණාම කුඩු, ගංජා ගහලා හදාගත්ත දෙමවුපියන් ගෙදරින් පන්නල දෙපලත් විකුණලා දාලා අර ජෝඩුවට පාරට බහින්න වෙනවා..

    කෙල්ලෙක් නම් එකී අර දෙමවුපියන් ගේ නම්බුවත් විනාශ කරලා එකෝ කොල්ලො එක්ක පැනල යනවා. නැත්නම් වටේම උන්ව ගේ ඇතුලේ දාගන්නවා..
    ඉතාමත්ම ඉතාමත්ම කලාතුරකින් තමා හොදට හැදිලා දෙමවුපියන්ට සලකන අරන් හදාගත්ත ළමයෙක් ඉන්නේ..

    ළමයි නැති වෙන්න තමුන් කරලා තියෙන්නේ මොන වගේ කරුමයක් ද කියලා හොදට බණ භාවනා කරන හාමුදුරු නමකගෙන් අහගෙන ඒ කර්මෙට පිළියම් කරන්න..

    ළමයෙක් හදන්නම තරම් ඇම්මක් තියෙනවා නම් අන්න පිළියන්දල Sos ළමා ගම්මාන යට ගිහින් කැපකරු දෙමවුපියෝ විදියට එතන ළමයෙක් ට වියදම් කරන්න ..ළමයා ගෙදර ගෙන්න ඕනේ නෑ..

    ----------

    බෝධිරාජ කුමාරයාට දරුවන් නැති හේතුව​

    මෙතුමා කෝකනද නම් මාළිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට බුදු පියාණන් වහන්සේට ආරාධනා කළේ ය. ඔහු මාළිගාවේ පළමු එළිපත්තේ පටන් දිගටම ඇතිරිල්ලක් එලා මෙසේ සිතුවා. “මට දරුවන් ලැබේ නම් බුදු පියාණන් වහන්සේ මෙය පාගාගෙන වඩින සේක්වා” කියා ය. තථාගතයන් වහන්සේ එතැනට වැඩම කර එය ආනන්ද හිමි ලවා අස්කරවා වැඩි සේක. කුමරු ඒ බව විචාළ කල ඔහුට දරු සම්පත් අහිමි බව වදාළා. ඊට හේතුව එක ජීවිතයක බිරිඳ හා නැව් නැගී යද්දී නැව මුහුදු බත් වී මේ දෙපළ අසල දූපතකට ගොඩ විය. එහි බොහෝ පක්ෂීන් හා කුරුළු බිත්තර ද තිබී දිවි ගෙවීමට වෙන කල යුතු යමක් නැති බැවින් මේ දෙපල පක්ෂි බිත්තර හා කුඩා පැටවුන් මරාගෙන අනුභව කොට ජීවත් විය. එම අකුසල කර්මය නිසා දරු සම්පත් නැති වඳ මිනිසුන් වූහ. එබැවින් සත්පුරුෂයනි, මේ අනුව තමන් කරන කියන දේ ගැන ද මඳක් සිතා බලත්වා.

    (ධම්මපද අට්ඨ කථා - 509 පිට)
    :yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මා දුටු අරන් හදා ගත් සිද්දි එමට යි. මේ ඒවයින් කීපයක්. මේ අරන් හදා ගත්ත දෙමවුපියෝ ඔක්කොම හොඳ ෆැමිලි ගුරුවරු, බැංකු, නම ගිය ව්‍යාපාර

    1. අරන් හදා ගත්ත කෙල්ල තමන්ගේ අරන් හදා ගත්ත තාත්තා ට පිහියෙන් ඇනලා මරපු එකා එක්ක යාලු වෙලා ඌව බැන්දා.. ( පිහියෙන් ඇන්න මරණෙට සාක්කි නැති නිසා ඌ නිදහස්.. ). ඒ දුක උහුලගන්න බැරුව අම්මා මහණ උනා..

    2. අරන් හදා ගත්ත පුතා කුඩු වලට අබ්බහි වෙලා ගෙදර බඩු මූට්ටු විකුණුව. අන්තිමට ගෙදර වහලේ උළු කැට ටික ත් විකුණලා පාරෙම මැරිලා ගියා. ඒ වෙනකොට දෙමවුපියෝ මැරිලා මූ හින්දා දුක් විඳල පොලිසි උසාවි ගානේ ගිහින්.

    3. පිරිමි ළමයි තුන් දෙනෙක් ඉන්න පවුලේ කෙල්ලෙක් නෑ කියලා ගෙනාවා ඉසිපිරිතාලේ දාලා ගියපු කෙල්ලෙක්.. එකී පොඩි කාලේ ඉදන්ම කෑ ගහනවා අම්මලාට බනිනවා.
    යන්තම් O/L කළ විතරයි මෙකී බඩුව උනා.. ගෙදර කවුරුත් නැති වෙලාවට කොල්ලො සෙට් පිටින් ගෙට රිංගුවා..
    අර අය්යලා 3 දෙනාගේ නම්බුවත් ඉවරයි..
    අන්තිමට කොහොම හරි සෙට් වෙච්ච එකෙක් මේකිව අරන් පැනලා ගිය දුර පළාතකට.. එකෙන් අර පවුලේ උන් ගැලවුණා යන්තම්.

    4. ගොළු තාත්තා කෙනෙක් සහ හොඳ අම්මා කෙනෙක් ළමයි නැති නිසා එකෙක් ගෙනාවා. උගේ මදාවි කම් නිසා අර දෙන්න හැමදාම පොලිසි වල. තාත්තා ආකාලේ මළ.. අම්මගෙන් ගේ ඉඩම ලියල දීපන් කියලා මරන්න ආවා. අන්තිමට ලියල දීලා ඒ ගෑනි පාරට බහින්න උනා..
    ගමේ එකෙක් මූ බීපු වෙලාවක ගෙයි ඉඩම හෙන අඩු ගානකට ලියාගෙන මුහෙන්.. සල්ලි දීලා නෑ. පරණ වැන් කටුවක් දීලා තියෙන නේ අරූ මෝඩයා නිසා .

    ඒ නිසා ඔය අරන් හදා ගන්නවා කියලා ගෙට ගෙන්නේ තම්න්ගේ මාරය..
    එහෙම නැත්නම් තම්න් දුක් විඳවලා මරවන කරුම ගොඩක්. 99.99%
    Owa sidda wenna podi kale lamainta demawpiyangen una balapamuth hethu wenawa.
    Godak kattiya lamai hadanna gaththta passe interest eka giyama thamange nemei nisa epa wenawa. lamai gana wadiya hoyanne balanne nathi nisa un nikamma ayalee yanawa. eg.. upathin lamai kudu karayo, prostitute la wenne nahane.
    kapaweema adui, podi waraddatath gahanawa baninawa, naththan thamange lamayek hambunoth hada gaththa ekata salakeema nikamma adu wela uwa ignore wenawa.

    Lankawe godak minissu lamai hada ganne thamange thanikamata, wayasata giyama thamanta balai, lamai na kiyala samaje kon wei wage dewal nisa.
    Ekai pitarata wage tikak hari loku lamai hada ganna lankawe kawruth naththe. Hamoatama ona atha daruwo witharai. E real lamayata adaretama nemei.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    හොදම de tamange sperms, thamange wife's eggs dala wena genu kenek ge bade තැම්පත් karana eka

    Legal widihata
    ------ Post added on Nov 25, 2021 at 10:38 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ත්‍රෙඩ් එකට අදාළ නැති උනත් අනිත් අයට දැනගන්න දාන්න හිතුනා.

    අද උපන් හැටියෙ දරුවෙක් පොහොර උරේක දාලා වල දාලා තිබිලා පැය 5කට පස්සෙ ගොඩ ගන්නකොටත් පන පිටින් හිටියා කියන නිව්ස් එක දැකපු නීතිය ගැන දන්න කෙනෙක් මට මේ මෙසේජ් එක එවලා තිබුනා.

    There are lot of means and methods to adopt children under adoption Ordinance. If natural mother or natural parents want to give up their child they can register at probation office nearby and even can get help from hospitals. After that, giving consent to adoption by way of affidavit which comes under A.O. (form CF 83) they can hand over the child to poster parents or Probation houses which are maintained by the government. Please convey this message to others if you can. I feel that most people doesn't know about this.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    අනුන්ගේ ළමයි අරන් හදාගන්න එපා ළමයි නැති උනත්..
    ඔය අරන් හදාගත්ත උන් ගෙන්නේ උන්ගේ අම්මලා අප්පල්ගේ ගතිගුණ..
    99.9% ක් ම
    කොල්ලෙක් නම් ඌ ලොකු වුණාම කුඩු, ගංජා ගහලා හදාගත්ත දෙමවුපියන් ගෙදරින් පන්නල දෙපලත් විකුණලා දාලා අර ජෝඩුවට පාරට බහින්න වෙනවා..

    කෙල්ලෙක් නම් එකී අර දෙමවුපියන් ගේ නම්බුවත් විනාශ කරලා එකෝ කොල්ලො එක්ක පැනල යනවා. නැත්නම් වටේම උන්ව ගේ ඇතුලේ දාගන්නවා..
    ඉතාමත්ම ඉතාමත්ම කලාතුරකින් තමා හොදට හැදිලා දෙමවුපියන්ට සලකන අරන් හදාගත්ත ළමයෙක් ඉන්නේ..

    ළමයි නැති වෙන්න තමුන් කරලා තියෙන්නේ මොන වගේ කරුමයක් ද කියලා හොදට බණ භාවනා කරන හාමුදුරු නමකගෙන් අහගෙන ඒ කර්මෙට පිළියම් කරන්න..

    ළමයෙක් හදන්නම තරම් ඇම්මක් තියෙනවා නම් අන්න පිළියන්දල Sos ළමා ගම්මාන යට ගිහින් කැපකරු දෙමවුපියෝ විදියට එතන ළමයෙක් ට වියදම් කරන්න ..ළමයා ගෙදර ගෙන්න ඕනේ නෑ..

    ----------

    බෝධිරාජ කුමාරයාට දරුවන් නැති හේතුව​

    මෙතුමා කෝකනද නම් මාළිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට බුදු පියාණන් වහන්සේට ආරාධනා කළේ ය. ඔහු මාළිගාවේ පළමු එළිපත්තේ පටන් දිගටම ඇතිරිල්ලක් එලා මෙසේ සිතුවා. “මට දරුවන් ලැබේ නම් බුදු පියාණන් වහන්සේ මෙය පාගාගෙන වඩින සේක්වා” කියා ය. තථාගතයන් වහන්සේ එතැනට වැඩම කර එය ආනන්ද හිමි ලවා අස්කරවා වැඩි සේක. කුමරු ඒ බව විචාළ කල ඔහුට දරු සම්පත් අහිමි බව වදාළා. ඊට හේතුව එක ජීවිතයක බිරිඳ හා නැව් නැගී යද්දී නැව මුහුදු බත් වී මේ දෙපළ අසල දූපතකට ගොඩ විය. එහි බොහෝ පක්ෂීන් හා කුරුළු බිත්තර ද තිබී දිවි ගෙවීමට වෙන කල යුතු යමක් නැති බැවින් මේ දෙපල පක්ෂි බිත්තර හා කුඩා පැටවුන් මරාගෙන අනුභව කොට ජීවත් විය. එම අකුසල කර්මය නිසා දරු සම්පත් නැති වඳ මිනිසුන් වූහ. එබැවින් සත්පුරුෂයනි, මේ අනුව තමන් කරන කියන දේ ගැන ද මඳක් සිතා බලත්වා.

    (ධම්මපද අට්ඨ කථා - 509 පිට)
    මෙන්න බෞද්ධයෝ අම්මපා ළඟ හිටියනං තොට කනට ගහනවා මන්. අහින්සක දරුවෙක්ට වටින්නේ දෙමාපියන්ගේ ආදරය මොන දේ හමුබුණත් එක නැතුව වැඩක් නෑ. ජාන අරවා මේවා ඔක්කොම දෙමාපියන්ගේ ආදරයට යටයි. දරුවාව පොඩි කළේ ඉඳන් ආදරය දක්වල තමාගේ ළමයෙක් වගේ හැදුවොත් ඒ ළමයත් අනිත් පැත්තට එහෙම කරයි. අහිංසක දරුවෙක්ට ජිවතයක් හම්බෙන එකටත් අකුල් හෙලන තුන්පනේ උපාසක හැත්තක් නේ මේකේ රිංගන් ඉන්නේ.

    Owa sidda wenna podi kale lamainta demawpiyangen una balapamuth hethu wenawa.
    Godak kattiya lamai hadanna gaththta passe interest eka giyama thamange nemei nisa epa wenawa. lamai gana wadiya hoyanne balanne nathi nisa un nikamma ayalee yanawa. eg.. upathin lamai kudu karayo, prostitute la wenne nahane.
    kapaweema adui, podi waraddatath gahanawa baninawa, naththan thamange lamayek hambunoth hada gaththa ekata salakeema nikamma adu wela uwa ignore wenawa.

    Lankawe godak minissu lamai hada ganne thamange thanikamata, wayasata giyama thamanta balai, lamai na kiyala samaje kon wei wage dewal nisa.
    Ekai pitarata wage tikak hari loku lamai hada ganna lankawe kawruth naththe. Hamoatama ona atha daruwo witharai. E real lamayata adaretama nemei.
    Yeah absolutely true, මේකට gene ගැන කිය කිය reply දාලා තියෙන ගොඩක් උන් මෙන්න මේ ජාතියේ තමයි. These people doesn't deserve any child
    ------ Post added on Nov 26, 2021 at 10:26 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    මෙන්න බෞද්ධයෝ අම්මපා ළඟ හිටියනං තොට කනට ගහනවා මන්. අහින්සක දරුවෙක්ට වටින්නේ දෙමාපියන්ගේ ආදරය මොන දේ හමුබුණත් එක නැතුව වැඩක් නෑ. ජාන අරවා මේවා ඔක්කොම දෙමාපියන්ගේ ආදරයට යටයි. දරුවාව පොඩි කළේ ඉඳන් ආදරය දක්වල තමාගේ ළමයෙක් වගේ හැදුවොත් ඒ ළමයත් අනිත් පැත්තට එහෙම කරයි. අහිංසක දරුවෙක්ට ජිවතයක් හම්බෙන එකටත් අකුල් හෙලන තුන්පනේ උපාසක හැත්තක් නේ මේකේ රිංගන් ඉන්නේ.

    Yeah absolutely true, මේකට gene ගැන කිය කිය reply දාලා තියෙන ගොඩක් උන් මෙන්න මේ ජාතියේ තමයි. These people doesn't deserve any child
    ------ Post added on Nov 26, 2021 at 10:26 AM
    ලගදී ඇටෙන් පොත්තෙන් මෝරපු එකෙක් ටිපර් වෙලා😆😆😆
    උඹලා මොනාද බං දන්නේ මේ සමාජෙ ගැන 🙄🙄
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ලමයි හදන්න ඕනමද බන්?
    ඇත්තට ලමයෙක් හිටියෙ නැත්තම් වයසට ගියාම ලංකාවේ වගේ රටක තනි වෙනවා අපි පිලිගන්න අකමැති වුනත්..මාත් ලමයි හදන්න් කැමති නෑ..නිදහස කියන එකනම් නැත්තටම නැති වෙනවා ලමයි ඉන්නකොට..සහෝදර සහෝදරියන්ගේ ගෙවල් වල ගියාම ඒකනම් තේරෙනව්..
    නෑදෑයෝනම් කතා වෙනවා අනිවා අපි බැදලත් අවුරිදු තුනක් වෙනවා මුන්ට ලමයිවත් නෑ නේ වද කපල් එකක්ද කොහෙද කියලා..ඒවනම් ගනන් ගන්නේ නෑ අපි..
    ලංකාවේ වගේ රටක ලමයෙක් හැදුවේ නැති වුනොත් වයසට ගියාම ඇත්තටම අපිව බලා ගන්නේ කවුද? දෙන්නගෙන් එක්කෙනෙක් මැරුනොත් අනිවා තනි වෙනවා..දැන් මොනව කිව්වත් තනියම ඇදක් උඩ මැරෙන්න වෙයි කියලා බයයි කාත් කවුරුවත් නැතුව..🙁🙁🤨🤨 හදන්න ආසාවක් නෑ ලමයි නම්...කරුමයක්ද මන්ද ඒක..