Lambada (1989) ++

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ආදරේ ඔබ මාහට ඇති ද කියා මා සිතේ සැකයක් ඇත ඉපදීලා..
ආදරේ දුක් වේදනා ඔබ දෙයිදෝ මට මතු දා...



 

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :love::love:
    ඒ කාලෙ ආපු ඉංශ්‍රීසි සිංදුත් පට්ට බං.. දෙදාස් පහෙන් පස්සෙ ඔක්කොම රෙද්දවල් වෙනස් උනා..

    issara song ekak record karanna patta amarui and wiyadamak yanawa :yes:
    so godak artists la godak mahansi wela hit wena song ekak karanne. anika issara aluth sinduwak ahanna thiyana ekama widiha radio eka. dan ehema nemei rs 10000k athe thiyanawanan song ekak record karala youtube channel ekaka publish karaganna puluwan. music industry eka kela une hama halparuwama songs gahanna patan gaththa nisa :yes:
    nathuwa thamath honda songs gahanne nathuwamath nemei :no: