Lamborghini ගිනි ගන්නවෝ - Avenra Hotel - Negombo

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රටේ හොරා කෑව සල්ලි වලින් ගත්ත Lamborghini .... ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලගේ කළු සල්ලි සුදු කරපු උන් !





     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දන්නා එකෙක් හරියට විතරේ කියහන්කෝ , දන්නේ නැ මේවා කාටද අයිති අයිතිකාරයා කාගේ කව්ද කියලා
     

    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    ම්
    දන්නා එකෙක් හරියට විතරේ කියහන්කෝ , දන්නේ නැ මේවා කාටද අයිති අයිතිකාරයා කාගේ කව්ද කියලා නාමල්ගෙ එව්ව තමයි මෙතන තියෙන්නෙ කියල විශ්වාසය
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දන්නා එකෙක් හරියට විතරේ කියහන්කෝ , දන්නේ නැ මේවා කාටද අයිති අයිතිකාරයා කාගේ කව්ද කියලා


    ජෙයරාජ් ප්‍රන්නදු පුල්ලේ හොරා කපු සල්ලි දාල තිබ්බෙ උගෙ නමින් සමහර ඒවා ස්විස් ගිනුම් වල
     
    • Like
    Reactions: Hankook

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    ඕවාට Insurance කරලා ඇත්තේ.. පව් ඉතින් Insurance Company එකට තමා පාඩුව..
    I doubt it. doubtful whether these are even registered here in SL. I saw some posts that two of their cars having the same numberplate
    besides not sure if normal insurance coverage covers such acts of vandalism
     
    • Like
    Reactions: lakshitha2011