lamborghini නළුවා_දැන් කියන කථාව

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අහෝ...දෛවයේ සරදම...
    මේ හිගන පුටා ට පබයා ලම්බෝගිනිය අරන් දීල නෑ වගේ.. පවු බං..අර UNP App එකෙන් එකතු වෙන රු.20 ක මුදලින් අපි අරමුදලක් හදමු, මුට ලම්බෝගිනියක් ගන්න..

    හිගන පුටා ට :lol::lol::lol::lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113




    2v2w8s9.jpg


    :lol::lol::lol:

    :lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මූ මම උනා නම් වහ ටිකක් කාල මැරෙනවා බන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Lamborghini ඉල්ලපු උන්ට වත් ලැම්බෝගිනි හම්බෙලා නැති එකේ.. අපිට කවද ලැම්බෝගිනි හම්බෙයිද? :( තව ඉවසනව හුහ් :frown: ළඟදීම දෙයි.. :D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කට්ටියක් හිතුවලු පබයෙක් ජනාධිපති කරලා, ඌ හොද නැත්නම් දින 100 න් අයින් කරන්න පුළුවන් කියලා...